Pages

Saturday, December 28, 2013

ඕනෑම දුරකතනයක් රූට් කරන්න පුළුවන් ලේසිම සාර්තකම ක්‍රමයක්

ඕනෑම දුරකතනයක් රූට් කරන්න පුළුවන් ලේසිම සාර්තකම ක්‍රමයක්

මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක්  එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..

                                    අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු  විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන්  රූට් කරන කොට 3 පාරක් 4 පාරක්  4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->> දැන් ඒ කාලය ඉවරයි

ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ  (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා 

                                     දැන් බලමු මේ අලුත් ක්‍රමය මන් ටෙස්ට් කරේ නම් සෝනි U ICS .100 සහ .54 සමහර විට මේ ක්‍රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය 

                                     දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>

ගන්න මෙන්නමේ සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.

මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්‍රීසි වෂන් එක තිනවා >> ඔන්න අරගන්න

මේක කරන්න නම් ෆෝන් එකේ 

1. USB ඩේබුන්ග්

2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල 
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා 



  • තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි 


උපුටා ගැනීම් සපුරා තහනම්



 


ඔන්න ඕක ක්ලික් කරලා ගන්න (5MB)
ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන්  සෙටප් එක ඕපන්  කරන්න.
මෙන්න මේ විදියට එයි..


දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )

4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි



මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..

දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,

දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,

ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..

මේ ක්‍රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක, 

සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන  රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි 

මේ ක්‍රමය තුලින් 4න් 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්‍රමාද / බය නැතුව කරන්න

තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි.

කරලා හොද නරක බලන්නකෝ

රූට් කරගත්තානම් මුලින් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තිනවා / කැමති නම් කරලා බලන්න

01 .  ඔබේ දුරතකට්නයට දැන් සිංහල දාගන්න  

02.   කන් දෙක කුඩු වෙන්න බේස් හදාගන්න

මේ දෙක කරලා බලන්නකෝ ඔයාලගේ රූට් කරපු 4න් එකෙන් 

මේ පොස්ට් එකේ කොමෙන්ට් වලින් රූට් කරපු ෆෝන් ලිස්ට් එක . තව මගේ ෆේස්බුක් එකව්න්ට් එකකට ෆෝන් 20-30ක් වගේ වැටුනා ඒවා මෙතන නම් නෑ  මට මතක ඒවත් දැම්මා ) මේවා 1000% රූට් වී ඇත 


  1. SONY P
  2. SONY U
  3. LG L3 
  4. Zigo eon 5i 
  5. sony s
  6. xperia mini pro 
  7. ainol novo fire AND  ainol hero 
  8. Micromax A54 
  9. samsung galaxy s2 
  10. Samsung Galaxy Ace
  11. sony j
  12. chinese spreadtrum
  13. Dialog i43(ics)
  14. Huawei g510-0200
  15. dialog i35
  16. huawei y210d
  17. galaxy note 2
  18. sony xperia tipo
  19. Samsung Galaxy SL(i9003)
  20. SE Live with walkman
  21. htc wildfire
  22. galaxy s advance
  23. G300
  24. xperia mini pro 
  25. samsung galaxy s2 SHV-E120L
  26. Xperia L
  27. htc one x
  28. sky vega a800s 
  29. micromax A110 Q canvas2 
  30. huawei ideos s7-105 tab 
  31. Galaxy S3
  32. Y300
  33. Sony E
  34. note N7000
  35. Galaxy Y
  36. LG L5
  37. Lg L7
  38. Sony Ray
  39. Sony Sola
  40. Sony Miro
  41. Eon 3i
  42. Sony V 
  43. x8
  44. xperia x10
  45. glaxy s duos
  46. galaxy pocket plus
  47. galaxy s "anycal"

මන් මේක දිගටම අප්ඩේට් කරන්නම් ||||||||||||||||||||||||||||||

මෙම ක්‍රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.

Tuesday, December 3, 2013

Mother board repairing part-1

Mother board repairing part-1


ඔන්න පලවෙනි ත්‍රෙඩ් එක,
Mother board repairing ගැන කට්ටිගේ තියන උනන්දුව හන්දම පලවෙනි පාඩම් ඉක්මනටම දාන්න හිතුන.

මුලින්ම කියන්නම් පුළුවන් විදියට නුල් දාන්නම් ටච් එකේ ඉන්න කොල්ලෝ ටික, ආ කෙල්ලෝ උනත් කමක් නැ ඉතින්

හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු හා පුරා කියල.


Mother board repairing කරනවා නම් මුලින්ම මෙන්න මේ බඩු ටික තියෙන්න ඕනේ

1.හොද බවුත් එකක්





goot කියල බ්රෑන්ඩ් එකක් තියෙනවා,ගානත් අඩුයි වැඩේට ශේප්.30w විතර උනාම ඇති.




2.මල්ටි මීටරයක්



මේවා නම් ඔරිජිනල් බඩු, මන් ගාව තියෙන්නෙත් ලෝකල් එකක්.



3.හොට් එයාර් ගන් එකක්.(මේකටම බවුත් එකකුට් එනවා.)



මේක නම් ටිකක් විතර ගණන් හොදේ.

බඩු ටික විතරක්ම තිබිලත් මදි ඉලෙක්ට්රොනික් ගැන අසාවක්, ඉවසීමක්(මේක නැත්නම් කොහොමටවත්ම බැ ) ඒ වගේම මුලික දැනීමකුත් ඕනේ වෙනවා.

හරි මොනදෙටත් ක්‍රමයක් තියෙනවනේ.අද අපි බලමු mobo(Mother board) එකක ප්‍රදාන කොටස්(IC/Chip) මොනවද කියල.

නැත්නම් කැලිටික දන්නේ නැතුව මොකුත් කියල දෙන්න බැ නේ.

ගොඩක් අය දන්නවා ඇති ඒ උනාට මේ ටික දැන ගන්න ඕනේ.





(1).North bridge එහෙමත් නැත්නම් Memory Controller Hub (MCH)

  • මේක තමයි Mother board එකක මුලිකම චිප් එක.


හදුනා ගන්නා ආකාරය.

  • මව්පුවරුවේ ඇති විශාලතම චිප් එක වීම.
  • නිතරම සාමන්යෙන් heat sink එකක් සම්බන්ද කොට ඇත.
  • CPU සහ RAM ආස්සන්නවා මව් පුවරුවේ මැදට වන්නට පිහිටා ඇත.




පිහිටීම




පෙනුම.




සැබෑ ස්වරුපය.

මෙමගින් ඉටුකරනු ලබන කාර්යයන්

  • CPU,RAM,AGP හෝ PCI EX සහ South Bridge යන ඒවා අතර අන්තර සම්බන්ද තාව පවත්වා ගැනීම.
  • එමෙන්ම on board (intergated) Video controler ekak ලෙස ඒ කිව්වේ onboard vga ලෙස ක්‍රයා කිරීම.





මෙහි ක්‍රයාකාරිත්වයේ ඇතිවන ගැටළු නිසා නිතර ඇතිවන ගැටළු.

  • CPU එක හදුනා නොගැනීම.(CPU එකක් නොැති ලෙස ක්රි්යා කිරීම.)
  • on board vga වැඩ නොකිරීම (බීප් codes )seperate vga නොගැනීම සෙපරේට් vga එකක් සම්බන්ද කලද ඔන්බෝඩ් vga එක වැඩ කිරීම.
  • RAM නොගැනීම.(බීප් codes)
  • බීප් හඩක් හෝ පිට නොවීම.
  • තව power ඕන නොවීමත් සිදුවිය හැක(short වී ඇති නම්)


repaire කරන්නේ කෙසේද.
ඉහත 4 දක්වා ගැටළු hot gun ආදාරයෙන් රත් කිරීම මගින් හදන්න පුළුවන්.එත් මේක හරියටම හදනවා නම් මේ චිප් එක ගලවල නැවත පාස්ස ගන්න ඕනේ.හැබැයි පුතෝ අර අපේ දුප්පත් හොට් ගන් වලින් නම් කරන්න අමාරුයි.අමාරුයි කියන්නේ හොදටම අමාරුයි.

එතකොට මොකද කරන්නේ?


එකට නම් ඉතින් මෙන්න මේ වගේ මැෂිමක් ඕනේ වෙනවා.



මටත් තවම මේකක් ගන්න බැරි උනා,ලොකු උනාම මාත් ගන්නවා එකක්.

මේ තියෙන්නේ මේ යොදයගෙන් වැඩ ගන්න විදිය.ආසයි නේ



5.(අන්තිම)කාරනාවටනම් අනිවා මේ යන්ත්රයක් ඕනේ.ඒ කියන්නේ ෂෝර්ට් නම් චිප් එක replace කරන්න වෙනවා.replace කරනවානම් අනිවා number එක මැච් වෙන්න ඕනේ.

hot gun ආදාරයෙන් heat කරනවානම් ඔය BBQ දානව වගේ රත් කරලා නම් හරියන නැ හොදද over heat උනොත් අනිවා චිප් එක short වෙනවා.ඒ නිසා ඒක කරන විදිය ඉස්සරහට කියල දෙන්නම්.



(2)South bridge(I/O Controler Hub ICH)

සමහර මව් පුවරු වල අලුත් මව් පුවරු වල South bridge එකක් දක්නට නොමැති අතර North bridge පමණක් දක්නට ලැබේ.


හදුනාගැනීම

  • මව්පුවරුවේ ඇති දෙවෙනි විශාලතම චිප් එක වීම.
  • බොහෝ විට මව් පුවරුවක කොනකට වන්නට පිහිටුවා ඇත.






සමහර අවස්ථා වලදී heat sink යොදා ඇත.

ඉටුකරනු ලබන කාර්යයන්

  • PCI ස්ලෝට්ස් ,USB ,Sound chip,Lan chip,BIOS rom,Sio Chip ,sata IDE Channels,යන ඒවා කළමනාකරණය හා ඒවා අතර අන්තර සම්බන්දත්ව ඇති කිරීම.


ක්‍රයාකාරිත්වයේ ඇතිවන ගැටළු නිසා නිතර ඇතිවන ගැටළු.

  • මව් පුවරුව power on නොවීම.
  • PCI ස්ලෝට්ස් ,USB ,Sound chip,Lan chip වැනි උපාංගයන් detect නොවීම
  • power on නොවීම හෝ නිතර retart වීම.
  • බීප් හඩක් හෝ පිට නොවීම.


හරි දැන් අපි බලමු මේකේ අවුලක් ආවොතින් හදන්නේ කොහොමද කියල.

මේකට දෙන්න තියෙන උත්තරේත් උඩ එකට කරපු වැඩ ටිකම තමයි මේකටත් කරන්න තියෙන්නේ..
තාම මුල් පාඩම හන්ද මිට වඩා කියන්න යන්නේ නැ.ඉස්සරහට අපි ගැබුරින් කතා කරමු repair කරන ආකාර සම්බන්දව.
දැනට මේ පොඩි tips ටික මතක තිය ගත්තම ඇති හොදද.

හරි අපහු පාඩමට.

(3).BIOS ROM

හදුනාගැනීම




අලුතෙන් එන මව් පුවරු වල කුඩා ප්‍රමාණයේ bios chip අන්තර් ගතකොට ඇත.

මෙමගින් ඉටුකරනු ලබන කාර්යයන්

  • මුලික මට්ටමේ මෙහෙයුම් පද්දතියක් ලෙස ක්‍රියා කරමින් පරිගණකයේ ඇති සියලු උපාංග හා සන්නිවේදනය කිරීම.මේ අවස්ථාවේදී එකඑක උපාංගය සදහා වෙන්වූ hard ware id address ලබාදීම හා මව් පුවරුවට සම්බන්ද කොට ඇති සියලුම උපාංග පරික්ෂ කිරීමද සිදු කරයි.(සරලම ආකාරයේ පැහැදිලි කිරීමක්)මේකට අපි කියන්නේ POST (Power On Self Test) කියල .මතක තියාගන්න.
  • Configuration settings ඒ කියන්නේ bios සෙටින්ග්ස් ,මුර පද (bios එකේ හොදද)boot device priority වගේ ඒවා save කරන ඉන්නෙත් මෙයා තමයි.
  • මේක ගැන කියනවනම් ඉතින් ඇත්තටම මම පැහැදිලි කරලා තියෙනව මදි. තව විස්තර ඕනේ නම් google දෙයියන්ගේ පිහිට ගන්න හොදද.



හරි දැන් බලමු මෙයා පිස්සු කෙලියොත් මොකද වෙන්නේ කියල.

  1. මව්පුවරු සියලුම කොටස් හොදට තිබ්බත් වැඩක් නැ මෙයා හරියට වැඩ නැත්නම්,එයාගේ duties ටික බැලුවම තේරෙනවා ඇතිනේ.error codes beep codes වත් අඩුම ගානේ නිකුත් වෙන්නේ නැ.
  2. bios save නොවීම.(time and date etc.)
  3. මව් පුවරුව ඔන් කල පසු මුල් display screen එකේ struck වී තිබිම.



  1. මුලින්ම දෙන්න තියෙන බෙහෙත බොහොම සරල එකක්,එක නම් ඕනෑම කෙනෙක් දන්නවා ඇතිනේ.අර මව්පුවරුවේ තියෙන බොත්තම් බැටරිය ගලවල දාන එක,
  2. අනික් ක්‍රමේ නම් ටිකක් අමාරු ක්‍රමයක්,එකට කියන්නේ BIOS Reload කරනවා කියල.දැනට නම මතක තියගත්තම ඇති,

ඉදිරි ලිපි වලින් අපි මේ වගේ ඒවා ගැන දිර්ගවම කතා කරමු.මතක තියාගන්න අපි මේ තවම ඉන්නේ මව්පුවරුවේ කොටස් හදුනාගන්න පාඩමේ කියල.හදන හැටි කියල දුන්නේ නැ තවම.අදහසක් ඉගියක් විතරයි තවම දුන්නෙ,

හරි ඔන්න ඒකත් පැහැදිලි කරගත්තනෙ,පැහැදිලි වෙන්නත් ඇති කියල හිතන්නේ.
වැඩේ පොඩ්ඩක් වත් තේරුනේ නැත්නම් අහන්න,පුළුවන් විදියට උදව් කරන්නම්.


හරි ඔන්න අපේ ඊලග කෑල්ල. ඊලග කෑල්ල තවත් රසවත්.
ඔන්න අපේ ඊලග කෑල්ල.


Super I/O හෙවත් SIO.

හදුනා ගන්නා ආකාරය.



හදුනාගැනීම.
rectangle ආකාර (සිංහලේ ටයිප් කරන හැටි දන්නේ නැ රිජුකොනාස්රාකාර.) හැඩ ඇති චිප් එකක්.cm2.5x 1.5cm පමණ වේ.
මේ හැඩතිම ඕන බෝඩ් LAN හා Sound chip ඇති බැවින් වරදවා වටහහාගැනීම ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා ITE,Winbond,Smsc වැනි අකුරු වලින් පහසුවෙන් හදුනා ගත හැක.


මෙමගින් ඉටුකරනු ලබන කාර්යයන්

  1. South Bridge Chip එකත් එක්ක එකතුවෙලා මව් පුවරුවේ Power on /off කිරීමේ කාර්ය සිදු කරයි.
  2. keyboard mouse floppy Disk(ඒ මොනවද කියල නම් අහන්න එපා හරිය )LPT පොර්ට් එක කළමනාකරණය කිරීම.


  1. power on නොවීම හෝ restart වීම.
  2. keyboard mouse floppy Disk, LPT පොර්ට් ක්‍රියාකාරී නොවීම.


මේකට ප්‍රතිකර්ම මුලින්ම re-sold කරලා බලන්න ඕනේ,නැත්නම් අලුත් එකක් දාන්න ඕනේ.හැබැයි මේක මාරු කරන්න නම් හොද practice එකක් තියෙන්න ඕනේ.පේනවා ඇතිනේ පින් ගොඩ. (pin 64)

අලුත් බෝර්ඩ් වල නම් මෙයා පොඩිවටත් හදල එවනවා,එතකොට නමින් සහ අත්දැකීමෙන් මෙයාව අදුර ගන්න පුළුවන්.

මම හැම තැනදීම කියල තියෙනවනේ ෂෝර්ට් වෙලාද බලන්න කියල.ඉතින් කොහොමද මේක බලන්නේ. සරලම ක්‍රමය තමයි උණ බලන එක.තෙරුනනේ.සාමාන්යෙන් ඕනෙම චිප් එකක් සාමාන්‍ය ප්‍රමාණයකට රත් වෙනවා.ඊට වඩා වැඩි නම් ඉතින් බඩු හරි කියල තමයි කියන්න වෙන්නේ.
(එක පාරටම මතක් වෙන ටිප්ස් තමයි මෙහෙම දානේ ok)


හරි ඔන්න එකත් අදුර ගත්තනේ.දැන් අදුරනවද,

ඊලග කැල්ල තමයි clock signal generator ic

මෙන්න බඩු




මෙයාගේ රාජකාරිය නමෙන්ම තේරෙනවා ඇතිනේ.මේකෙන් කරන්නේ මුළු මව්පුවරුවටම අවශ්‍ය කරන digital pulse එහෙමත් නැත්නම් clock signal හදල දෙන එක
හරි,දැන් මොකටද මේ clock signal

එකට උත්තරෙත් බොහොම පැහැදිලිව සරලව කියල දෙන්නම්.හරි ඔයාලට මතක ඇතිනේ මම හැම තැනදීම කියනවා කළමනාකරණය කරනවා අන්තර් සම්බන්දත් පවත්වනවා කියල.ඒ කියන්නේ communicate කරනවා. කොහොමද මේක කරන්නේ.අපිනම් බාෂාව වචන අවශ්‍ය විදියට හසුරුවල මේක කරනවා.electronic items මේක කරන්නේ digital pulse වලින්.අන්න දැන් තෙරුනනේ.මේකෙන් වෙන්නේ මෙයාලගේ පණිවිඩ හුවමාරුවට අවශ්‍ය වෙන pulse හදල දෙන එක.සරල උදාහරණයකින් කියනවනම් බාෂාව හදල දෙන එක.

හරි මෙය වැඩ කරේ නැත්නම් මොකද වෙන්නේ

වෙන්නේ ඉතින් මව්පුවරුව ගොළු වෙනවා. ඒ කියන්නේ බෝඩ් on උනාට කිසිම හැල හොල්මනක් නැතිව යනවා.හරි.

දැන් ඔන්න අන්තිම කොටස.කොහොමද ලෙඩේට බෙහෙත් අනික් ඒවා වගේමය් ගලවල පාස්සනවා නැත්නම් අලුත් එකක් දානවා.තව පොඩි ට්‍රික්ස් එකක් කියල දෙන්නම් දැනට,

මේ පින්තුරේ බලන්නකෝ




මේකේ ic එකට වම පැත්ත තියන කැල්ල එකට කියන්නේ Cristal එක අන්න ඒක එකෙන් තමයි ic එක Oscillate කරන්නේ.අපේ electronic කරන අය නම් දන්නවනේ මේ ගැන.Cristal එක අවුල් උනාමත් මෙයා වැඩ කරන නැතුව යනවා.අන්න ඒ නිසා මේ ic එක මාරු කරන්න කලින් Cristal එක මාරු කරලා බලන්න ඕනේ.

තව දෙයක් අලුත් බෝර්ඩ් වල නම් මෙයා පොඩිවටත් හදල එවනවා,එතකොට අර cristal එක බලල ic එක හොයාගන්න පුළුවන්.එත් තවත් cristal එන ic mobo එකක තියෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න ඕනේ.

හරි ඔන්න පලවෙනි පාඩම ඉවරයි ඔන්න.අන්තිමට දෙයක් කියන්න ඕනේ.මම මේ කියල දීල තියෙන ඒවා මට කව්රුත් කියල දීපු ඒවා නෙමෙයි.අවුරුදු ගානක් කට්ට කාල මහන්සිවෙලා නෙට් එක පීරලා හොයාගත්තු ඒවා අත්දැකීමෙන් පොල්ෂ් කරන් ගත්ත දැනුම තමයි මේ දුන්නේ නිකන්ම. ඒ වගේම මේකේ වැරදි තියෙන්නත් පුලුවන් .එහෙම මට වඩා දන්නා කෙනෙක් ඉන්නවනම් මට වැරදි පෙන්වල දෙන්න.හ්ම්ම් හරි මහන්සි දවස් 2ක් කට්ට කැව මේකට.හරි එහෙනම් ඊලග පාඩම පුළුවන් වෙලාවට දාන්නම්.අකුරු ව්‍යාකරණ වලත් හෙනට වැරද ඇති කොහොමහරි කියවගන්න
තව දෙයක් අදහස් යෝජනා චෝදනා අඩුපාඩු කියනවනම් රෙප් වලටත් වඩා වටිනවා හොදද.