Pages

Wednesday, February 19, 2014

I.D.M එකෙන් Torrent බාමු! (සිම්පල්)

I.D.M එකෙන් Torrent බාමු! (සිම්පල්)





හායි හූයි කෝමද කොමද, අපිනම් හොදින් මාලුවෙක් බාගෙන ඉන්නවා.පිස්සුද පුතේ.. මාලු බාන්නේ නරක කස්ටිය.හික්ස්..
හලි හලි ටොරන්ට් ගැන ලිපියක් දැම්ම නිසා මේකත් මතක් උනා.ඒකයි ටස් ගාලා දාන්න හිතුනේ.මේ හිටියා මේ අමතකයි බොලේ..

හුග දෙනෙක්ට තියෙන ගැටලුවක්නේ ටොරන්ට් ෆයිල් එකක් බාගන්න.සමහරුන්ට bit torrent,u torrent වගේ මෘදුකාංග නෑ අනික Download speed එක අඩුයි.ඊට වඩා ලේසියෙන් ඉක්මනින් ටොරන්ට් IDM එකෙන් බාගන්න පුලුවන්.ඒ නිසාම IDM එකෙන් ටොරන්ට් බාගන්න එක ලෝකයේ ජනප්‍රිය වෙලා.

මම අද කියලා දෙන්න හදන්නේ ටොරන්ට් ෆයිල් එකක් IDM එකෙන් බාගන්න ලේසි ක්‍රමයක්.




මේක zbigz කියලා සයිට් එකක්.හරිම සිම්පල් ප්ලෑන් එකක්! කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් Torrent එකේ link එක දෙන්න විතරයි.හරි අපි යමුකෝ එහෙනම්,හරි ඔය පහලින් යන්න zbigz සයිට් එකට.



හලි දැන් ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එක පේස්ට් කරලා Go!දෙන්න.




හරි දැන් ඔයාට ඩවුන්ලෝඩ් ප්ලෑන් එක තෝරන්න එයි.ඒකට ෆ්‍රී කියල වලාකුල ක්ලික් කරන්න ඈ.



හරි ඒක ක්ලික් කරපු ගමන් ඔයාගේ ටොරන්ට් එකේ තියෙන ෆයිල්ස් ටික ලෝඩ් වෙන්න පටන් ගනී..ඔය පහලින් තියෙන්නේ ඒ විදිහට ලෝඩ් වුන එකක්. 





ඔය තියෙන්නේ ලස්සනට බබා වගේ දැන් ඉතින් Download කියන බටන් එක ක්ලික් කලාම IDM එකෙන් ඕපන් වෙයි. එලනේ.. දැන් ඉතින් හයි ස්පීඩ් ටොරන්ට් බාන්ඩෝ....

හලි මම යනවා කොල්ලනේ..කමක් නැද්ද,ආ කමක් නෑ.. කොටන්න ටයිම් එකක් නෑ යාලුවනේ. ගොඩල් ලිපි තියෙනවා දාන්න කීලොගර් ලිපි ටිකත් ප්‍රමාද වෙනවා නේද.අනිවා ටයිම් තිබුන වෙලාවට ඒ ටික දානවා.ඒවා මෙහෙම යන්තම් අතෑරලා යන්න බෑ..ටිකක් දිග ලිපි. හරි මම දැන් යන්නම් ඈ.. බුදුසරණයි!

No comments:

Post a Comment