Pages

Wednesday, February 19, 2014

Search engine 66 කට submit කරගන්න.

Search engine 66 කට submit කරගන්න.




    ශේප් එකේ ලෙඩත් හොද වීගෙන එන්නේ..ශේප් එකේ ඉමුකො බලන්න.අනිද්දා ක්ලාස් යන්නත් එපෙයි.ඊයේ Directry submission ගැන පොස්ට් එකක් දැම්මනේ.අද දාන්නේ ඔයාගේ සයිට් එක search engines වලට submit කරන විදිහ.

ඇත්ත වශයෙන්ම ඔයාගේ සයිට් එකට Traffic වැඩි වෙන්නනම්
search engine වලට අහුවෙන්න ඕනේ..මොකද Google,Yahoo,Bing වැනි එන්ජින් තමා ලෝකයේ වැඩි පුරම භාවිතා කරන්නේ.. අපි ගූගල් දෙයියෝ කියන්නේ අන්න ඒවගේ.ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් සර්ච් එන්ජින් වල උදවුවෙන්.සර්ච් එන්ජිමකට ඇතුලත් කලා කියන්නේ අනිවාර්යෙන් Traffic වැඩි වෙන්වා කියන එක තමා. අපි මෙහෙම හිතමුකෝ..

මිනිහෙක්ට Drives වගයක් හොයාගන්න උවමනා වෙලා තියෙනවා.එයා ගූගල් සර්ච් එන්ජිම අධාරයෙන් එයා Free download
Drives කියලා හරි මොකක් හරි එකක් ගහලා සර්ච් කරනවා.ඔයාගේ වෙබ් අඩවියෙත් Drives ගැන මොකක් හරි පෝස්ට් එකක් තියෙනවනම් ගූගල් ඒක සර්ච් කරන පුද්ගලයාට පෙන්වනවා.මෙන්න මෙතනත් මේ ගැන සදහන් වෙලා තියෙනවා.මෙතනටත් ටිකක් ගිහින් බලපන් කියලා.
හැබැයි ඔයාගේ වෙබ් එක හොදට SEO කරන්න ඕනේ.. සාමාන්යෙන් blogspot නම් මුකුත්ම කරන්න ඕනේ නෑ.ගූගල්ලගෙ නිසාද කොහෙදෝ
blogspot ඒවා සර්ච් එන්ජිමට නිකන්ම වැටෙන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ.
මගේ බ්ලොග් එකට මම විශේෂ මුකුත් කලේ නෑ..ඒ උනාට හොද
Traffic එකක් තියෙනවා.ඔයා seo කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ඕනේ නෑ(කරන්න දන් නැත්නම්)මෙහෙම තමා seo කරන්න තියෙන්නේ..ඔයාගේ බ්ලොග් එකේ link ඔයාගේ යාලුවොත් එක්ක හුවමාරු කරගන්න,ඒ වගේම බැනර් කෑල්ලක් එහෙම හුවමාරු කරගන්න.අන්න ඒ වගේ ක්‍රම භාවිතා කලාම ගූගල් එකට විස්තර හොයන්න යන කුරුමිට්ටොන්ට ඔයාගේ බ්ලොග් එකේ link එහෙම මීටර් වෙනවා.එතකොට ආ මේක වැදගත් link එකක් කියලා මල්ලට දාගෙන ගිහින් ගූගල්ට දෙනවා.අන්න ඔක තමා SEO ක්‍රියාදාමය.ඕකට තමා කියන්නේ seo කියලා ..

මම අද දෙන්න යන්නේ ඔයාගේ සයිට් එක
Search engine 66 කට Submit කරන්න පුලුවන් පොඩි softwere එකක්.ඉස්සල්ලාම මේක බාගෙන ඉන්නකෝ.





හරි දැන් හෙමීට ඕක INSTALL කරගන්නකෝ.

RUN කලාම මෙහෙම එකක් එයි.


 



ඔය ටික ලස්සනට පුරවලා Check all click කරන්න.දැන් Submit the site click කරන්න.දැන් සට පට ගාලා Submit වෙයි.හැබැයි ඉතින් internet connect කරලා තියෙන්න ඕනේ හොදද..

ඔයා මහන්සියෙන් ඔයාගේ වෙබ් අඩවිය හොදට seo කරන්න. adsense ආදායමත් වැඩි වෙද්දි කොහොමද දැනෙන සනීපේ..

එහෙනම් මම ගොහින් එන්නම්.තාම මට සනීප නෑ නොවැ.. ඔබට ජය!!!

1 comment:


  1. Hello,

    we provide affordable and result-oriented SEO services, please give a chance to serve you.


    Thanks
    Admin: E07.net

    ReplyDelete