Search This Blog

Tuesday, February 9, 2016

Phone එකට SIM එක දැම්මම වැඩ කරනේ නැද්ද ?

Korea  ඉන්න ඔයාලගේ අලුතෙන් ගන්න Phone එකට SIM එක දැම්මම වැඩ කරනේ නැද්ද ?

මෙන්න විසදුම...
ඔයාල ලග තියෙන SIM එක phone එකට ඇතුල් කරලා...
පහතින් දෙන Numbers ඔයාලගේ dial pad එකේ ගහන්න...
SIM එක SKT නම්... (Phone SK)
#758353266*646#

SIM එක KTF නම්...(Phone KT)
*147359*246*

SIM එක LGT නම්...(Phone L)
##10306#

ස්තූතියි...