ඔන්න මචල හින්දු ආගමේ හැටියට තිමුර්තිය තමයි බ්‍රහ්ම,විශ්ණු, ඊශ්වර කියන දෙවිවරු තුන් දෙනා.ඒ කියන්නෙ බලගතුම දෙවිවරු තුන් දෙනා.

ඉතින් මේ බෂ්ම අසුරය ඊශ්වර දෙවියන්ව රවටගෙන හිටියට මොකද, ඊශ්වර දෙවියන්ගෙන් පලි ගන්ඩ බලාගෙන හිටියෙ කාලයක ඉදන්.
ඔන්න බෂ්මට වෙලාව ආව,අසුරය ඉල්ලුව ඊශ්වර දෙවියො ගාව තිබ්බ වටිනාම මන්ත්‍රය.(ඒක අතට ජප කරල කාගෙ හරි ඔලුවෙන් තියපු ගමන් අලු වෙලා යනව,ඔලුව අයිති කාරයව.කොහොමද පවර් එක.
ඔන්න ඊශ්වර දෙයියොත් දුන්න මන්ත්‍රය,වෙන මොනව කරන්ඩද ඇයි ඉතින් තමන් දුන්න වරයනෙ.ඔන්න ඔතනදි තමයි අසුරයගෙ බලු ගතිය එලියට ආවෙ.මේක මොකද කරේ දන්නවද,මන්තරේ උගෙ අතට මතුරගෙන මන්තරේ ටෙස්ට් කරන්ඩ ඊශ්වර දෙවියන්ගෙ ඔලුවෙ තියන්ඩ ආවෙ නැතෑ,
ඔන්න ඔය වෙලාවෙ විෂ්නු දෙවියො මේ සිදුවිම දැකල,

ඊශ්වර දෙවියො බේර ගන්ඩ උපායක් හිතල සුරුපි කාන්තා වේසයක් මවාගෙන ඊශ්වර දෙවියො සහ අසුරය දුවගෙන එන පාරේ ඔන්චිල්ලවක් මවාවෙන පැද පැද හිටිය.ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත.
ඉලගට මේ සුරුපි දෙවියාගනාව ලගට අසුරය ආව,අසුරයට ආපුකාරනේ අමතක වෙලා මේ සුරුපිනියට විවාහ යොජනාවක් කරා.(ගෑණු දැක්කම ඔක්කොම අමතකයි
ඉතින් අසුරය තමන් පස්සෙන් එන්නෙනැ සැක හැර දැනගත්තට පස්සෙ ඊශ්වර දෙවියො අපහු ඇවිත් අර දෙවතා වේසයෙන් ඉන්න විශ්ණු දෙවියන්ට විවාහ යොජනාවක් කරා.
ඔන්න කැමැත්ත ගත්තට පස්සෙ දුවගෙන ගියා අර කාන්තාව ලගට,යද්දි තමයි ඊස්වර දෙවියන්ට තරු විසි උනේ,මෙන්න අර කාන්තාව කුඩා කුමරගෙක් එක්ක ඉන්නව,බලද්දි ඒ දෙවිය අම්ම කෙනෙක්, එක දරුවෙකුත් ඉන්න.
ඔන්න ඊස්වර දෙවියො ගෙදර දුවල නා නා විදි වැදුම් වැදල තමන්ගෙ බාර්යාවගෙන් කැමැත්ත ගත්ත කියමුකො,මෙන්න අනිත් පාර එද්දි ළමයි දෙන්නෙක්.
ඉතින් මේ උමයන්ගනා දේවතාව අර ළමයි 7 දෙනාව දැක්කම ආදරයෙන් ළමයි 7 දෙනාව තුරුලු කර ගත්තලු.ඒ එක්කම කුමාරවරු 7 දෙනා එකතු වෙලා එක කුමරයෙක් හැදුන කියල කියනව,ඒ තමයිලු ස්කන්ධ කුමාර නොහොත් කතරගම දෙවියො.
ඒ හිටියෙ විශ්ණු දෙවියො කියල දැන ගත්තම ඊශ්වර දෙවියන්ට මොනව හිතුනද කියලනම් දන්නෙ නැ.
No comments:
Post a Comment