shortcut virus එකෙන් තාමත් වද විදිනවාද මෙන්න ඒකට Notepad පට්ට වැඩ කෑල්ලක්
මෙම වයිරස් එක බොහො දුරට pen drive එකෙ හැදෙන වයිරස් එකක් මෙකෙන් වෙන්නේ pen drive එකේ තියෙන files පෙන්නන්නේ shortcut විදියට එක නිසා pen drive එකේ තියෙන කිසිවක් pc එකට copy කරන්න බෑ.......මෙක නැති කරන්න කරන්න තියෙන්නේ පොඩි වැඩයි. ඉස්සෙල්ලා Notepad open කරගෙන පහළ තියෙන code ටික copy කරගන්නකෝ...echo offcolor 9fclsecho.echo.echo.echo.echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++echo ++ ++echo ++ ++echo ++ *** ShortCut Virus Remover *** ++echo ++ ++echo ++ ++echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++echo.echo.echo Recommend only to use in Flash drives.echo.echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!echo.echo.echo.echo.echo Shortcut Virus Remover is going to repair your Flash drive..........echo.pauseclsecho.echo.echo.echo.echo Cleaning process will take few seconds..........echo Please wait..........echo.echo.echo.del *.lnkdel fypuas.exedel fypuasx.execlsecho.echo.echo Removing Shortcuts........... Complete.echo.echo.echo.echo Make visible your folder........... is in process..........echo This process will take few minutes..........echo.echo Please wait..........attrib /s /d -s -h -r *.*clsecho.echo.echo.echo Shortcut Virus Remover finish its Job.........echo.echo Your Flash drive is OK nowecho.echo.echo.echo Check your Flash drive for unknown files and folders.echo If there is any, delete them.echo.echo.echo.echo.echo.echo.echo Cleaning Process Complete.echo.echo.echo Developed by Hera.......echo.echo.echo.pause
මෙක save කරද්දී කැමති නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. හදාගත්ත file එක open කරන්න.
ඊට පස්සේ keyboard එකේ කැමති key එකක් දෙපාරක් ඔබන්න
දැන් වැඩෙ හරි!!!!!!*from web
10 . Smallpox - වසූරියබ්රිතන්ය හමුදාවේ කමාන්ඩර් ජෙෆ්රි අමෙර්ස්ට්(Jeffrey Amherst) ගේ අණපරිදි උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ආදිවාසීන්වූ රතු ඉන්දියානුවන් වෙත වසූරිය බීජ ඇතුලත් පොරෝනයන් බෙදාදී ඇත. මෙය සිදුවී ඇත්තේ 18 වන සියවසේදී කැනඩාවේ (Ottawa) හිදීය. මෙමගින් පැතිරුණ වසූරිය වසංගතය රතු ඉන්දියානු ජනගහණයට බරපතල හානි සිදුකරන ලදී.
09. Anthrax
2001 එලබීමත් සමගම එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයන් හා මාධ්‍ය ආයතන කිහිපයකට තැපැල් මගින් පැමිණි මාරාන්තික සුදු කුඩක් හේතුවෙන් ලොවම බියට පත්විය. මෙය මාරාන්තික බැක්ටීරියාවක් වන Bacillus anthracis ය. සමෙන් මෙන්ම ආශ්වසයෙන්ද සිරුරට ඇතුළුවන මෙම බැක්ටීරියාවෙන් සිරුරෙහි ප්‍රධාන අවයව අඩපනකර මරණය ගෙනදෙයි. 1930 දී ජපාන විද්‍යාඥයින් මෙම අවිය පිලිබදව පර්යේෂණ පවත්වා ඇත. 1942 දී බ්‍රිතන්‍ය හමුදාව Anthrax බෝම්බ පිලිබදව පරීක්ෂණ පවත්වා ඇත. 1979 දී රුසියානු හමුදාව සතුව තිබු වාතය මගින් පැතිරෙන Anthrax විශේෂයක් කාන්දුවීම හේතුවෙන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
08. Ebola Virus
මේ දිනවල කතාබහට ලක්වී ඇති ඉබෝලා වයිරසය මගින් සිරුරෙහි රක්තපාත උණ වර්ගයන් ඇතිකරයි. මෙයින් සිරුරෙහි අභ්‍යන්තර ලේගැලීම් ඇතිවී ප්‍රධාන අවයව අඩපන වීමෙන් මරණය ඇතිවේ. මෙය 1970 දී සිවිල් ගැටුම් පැවති අප්‍රිකාවේ සයරේ රාජ්‍යයේ මුල්වරට පැතිරීමෙන් සිය ගණනක් මරණයට පත්විය. අනතුරුව විවිධ ගැටුම් පැවති අප්‍රිකානු රටවල් ගණනාවකින් මෙන්ම යුරෝපයේ හා එක්සත් ජනපදයේ රෝහල් ගණනාවක් තුලින්ද වරින් වර මතුවිය. ඉබෝලා වයිරසය කොංගෝවේ කොල වදුරන්ගෙන් ආරම්භවූ බවට සුරංගනා කතාවක් පතුරුවා ඇතිනමුත් කොලවදුරන්ට මෙය මිනිසුන් විසින් ලබාදුන් බවට සාධක තිබේ. 1990දී රුසියානු පර්යේෂකයින් ඉබෝලා වයිරසය අවියක් ලෙසට වැඩිදියුණු කිරීමට උත්සහකර ඇත. එනම් එය වාතය මගින් ඉක්මනින් පැතිරවිය හැකි ආකාරය පිළිබදවය. පසුගිය කාලයේ අප්‍රිකාවේ සේවය කිරීමේදී ඉබෝලා වයිරසයට ගොදුරුවූ ඇමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනා එක්සත් ජනපදයට ගෙන්වාගත් පසුව පැය 24න් සුවපත්වුයේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නැත.
07. Plague - මහාමාරිය
14 සියවසේදී යුරෝපයේ පැතිරුණ දරුණුතම වසංගතයයි. 1940දී ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමේදී මෙම රෝගබීජයන් අඩංගු ගෝනි හා මලු දහස් ගණනක් ගුවන්යානා මගින් චීනයට හෙලා ඇත.
06. TularemiaFrancisella tularensis යන බැක්ටීරියාව මගින් මෙම රෝගී තත්වය ඇතිවේ. මෙය සිරුර අඩපන කරන සති 2-3 පවතින උණකි. ප්‍රතිකාර නොකළහොත් මාරාන්තිකය. මෙය සතුන්ටද බලපාන බැක්ටීරියාවකි. 1941 ජර්මානු හමුදාව රුසියාව ආක්‍රමණය කල අවස්ථාවේදී මෙය භාවිත කිරීමෙන් රුසියානු සෙබළුන් ලක්ෂ ගණනක් රෝගාතුරවී ඇත. දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමයේදී ලෝක බලවතුන් සියල්ලම මෙය අවියක් ලෙස තවදුරටත් වැඩිදියුණු කිරීමේ නියැලෙමින් සිට ඇත.
05. Botulinum Toxin
මෙය ඉතාම භයානක විෂ වර්ගයකි. පැහැයක්, ගද සුවදක් නොමැති හෙයින්,ආශ්වාසය මගින් සිරුරට ඇතුළුවූ බව දැනගැනීමට නොහැක. පැය 24 - 72 අතර මරණය ගෙන දෙයි. 1990දී Shoko Asahara නමැති ජපාන ආගමික කල්ලියක නායකයෙකු විසින් දේශපාලනික ඉලක්කයන් කිහිපයකට මෙමගින් පහර දී ඇත.
04. Rice Blasts
මෙම අවිය රුසියාව, එක්සත් ජනපදය, බ්‍රිතන්‍ය හා චීනය ප්‍රධාන වශයෙන් වැඩිදුර අත්හදා බලමින් පවතිනු ලැබේ. මෙම වයිරසයන්ගෙන් හානි සිදුවන්නේ මිනිසුන්ට නොව ඔවුන්ගේ ආහාර වගාවන්ටය. මෙමගින් සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීම අරමුණවේ. එක්සත් ජනපද හමුදාවන් විසින් මෙය වියට්නාම් යුද්ධයේදී භාවිතකර ඇත.
03. Rinderpest
මෙය 13 වන සියවසේදී යුරෝපය ආක්‍රමණය කල ''ජෙන්ගිස් කාන්'' විසින් යොදාගෙන ඇත. මෙය වැළදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගවයන්ට හා එළුව්න්ටය. වැළදී දින 6 -10 අතර මරණයට පත්වේ. අරමුණ වන්නේ සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීමයි. එක්සත් ජනපදය හා කැනඩාව මෙම අවිය වැඩිදියුණු කරමින් සිටී.
02. Nipah Virus
මෙය C කාණ්ඩයේ ජීවවිද්‍යා අවියකි. භයානක වන්නේ, මෙය මිනිසාගෙන් මිනිසාට හා සතුන්ටද, සතුන්ගෙන් මිනිසාටද පැතිරීමයි. 1999 ඉන්දුනීසියාවේ ''නිපා'' ප්‍රාන්තයේ හදිසියේම 265 කට වැලදී 105 මියගොස් ඇත. එය යම් බලවත් රටකින් කල පර්යේෂණයක් බවට සැක කරයි.
01. Chimera Viruses
කයිමේරා වයිරසයන් යනු ලොව පවතින භයානකම වයිරසයන්ගේ ජාන සංයුතියන් වෙනස් කරමින් හා ඒවා එක්කරමින් නිපදවන සුපිරි ගනයේ විනාශකාරී වයිරසයන්ය. 1980 අගභාගයේදී සෝවියට් දේශයේදී, වසූරිය හා ඉබෝලා වයිරසයන් එකට එක්කර සුපිරි වයිරසයක් නිපදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවී තිබේ. අදට ලෝක බලවතුන් සියල්ලන්ම කයිමේරා වයිරසයන් නිපදවීමේ පර්යේෂණයන්ගේ නිරතවෙමින් පසුවේ. මෙවැනි භයංකර ජීව අවි භාවිත කරන ලෝක යුද්ධයක් ඇතිවුනහොත් ලෝක ජනගහණයෙන් 2/3 පමණ මියයනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.
ඔන්න නියම වැඩ කැලි දෙකක් ගෙනාව අදත්,,,,මටත් කොල්ලෙක් තමා කිවේ....පට්ටම පටට....එහෙනම් පටාන් ගමු....මුලින්ම තියෙන්නේ අපේ වැඩ ලේසි කර ගන්න දෙයක්... අපි අපේ පරිගණකයේ සෙටින්ග්ස් හදන්න එක එක තැන් වලට යනවනේ.... කන්ට්‍රෝල් පැනල, අරව මේවා....කොහොමද මේ ඔක්කොම එකම තැනකින් කර ගන්න තියෙනවා නම්....අන්න එකයි අද කරන්න යන්නේ...වෙනම සොෆ්ට්වෙය දාන්න ඕනේ නැ,ක්‍රැක් කරලා පවු පුරවා ගන්න ඕනේ නැ,ස්පීඩ් අඩු වෙන් නැ,,,,අපිමයි මේක හදන්නේ.....ඔන්න එහෙනම් පටන් ගමු...මුලින්ම හදන්න ඩෙක්ස්ටොප් එකේ new folder එකක්.... දැන් එක rename කරන්න God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා..... මේක කොපි කරලා දාන්න... නැත්නම් වරදීවි....දැන් එන්ටර් ඔබලා rename කරන එක ඉවර කරන්න...දැන් open කරලා බලන්න....ඔන්න බඩු හරි....ඔකකොම එක තැන....ඔන්න තව එකක්....මේක ඊටත් වඩා පට්ට....මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,persident කියලා නම්බර් එකකින්.... අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...මුලින්ම යන්න https://www.smsglobal.comකියන සයිට් එකට....හදාගන්න ඔකේ account එකක්...අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට... දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...
දැන් මෙහෙම එකක් එයි,,,
දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...ඉලගට Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....උදා: PresidentMessage Template: මේක මොකුත් කරන්න එපා...දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....Sender ID From: කියන එකට දැම්ම Defence Min. (Defence Ministry) කියලා....මැසේජ් එකට මෙහෙම දැම්ම...A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be careful කියලා....වැරදි වැඩක් තමා...විහිලුවට වගේ දැම්මේ මගේ රුමට....මෙන්න මු දුවගෙන එනවා...මම දන ගත්ත වැඩේ හරි කියල....හැබැයි මචන් වැඩදා කියන්නම් නරක දෙකට නම් මේක යොදා ගන්න එපා....මේකෙන් ආතල් ගත්තට කමක් නැ, පමණ ඉක්මවලා යන්න එපා.....උබලත් මේක හොද දෙකට පාවිච්චි කරපල්ලා.......එහෙනම් අපි කැපුනා......මොනවා හරි කියාගෙන පලයල්ලා.....තව එකක් , තව එකෙක්ට දැම්මා උට මොබිටෙල් එකෙන් කාර් එකක් හම්බෙලා කියල...
ආතල් ලෝකයයි.....එහෙනම් අපි කැපුනා.....මොනවම හරි කියාගෙන පලයල්ලා....නැත්නම් මම ඒවනවා උබලට මැසේජ් එකක්....