කෝමෙයි ඉතින්.. හොදින් ඉන්නවනේ,
මම අද ඇරගෙන ආවෙ කොම්පියුටර් වලට ඩ්‍රයිවස් හොය හොයා ලතවෙන අයටයි..
ඔයාට ඕන කරන ඩ්‍රයිවස් හොයාගන්න අපහසු නම්..මොකක්ද දන්නවද කරන්න ඕනෙ! පහල තියෙන වෙබ් අඩවි වලින් හොයාගන්න එකයි..ලේසියි,පහසුයි..
www.filehippo.com
pcsupport.about.com
drivers.downloadatoz.com
www.driverguide.com
ඕන ඩ්‍රයිවස් ලේසියෙන් හොයාගන්න පුලුවන්.එහෙනම් හොයාගන්නකෝ..... අපි ගියා,
හෝව්..හෝව්..පොඩ්ඩක් ඉන්න.මට අමතක උනා තව බාන්ඩයක් තියෙනවා ඔයාගෙ කොම් එකේ ඩ්‍රයිවස් හොයාගන්න..ඒකෙ නම Driver Robot .ඒකෙන් අවශය ඩ්‍රයිවස් මොනවද කියලා ලේසියෙන් දැනගන්න පුලුවන්.එවා ඉන්ස්ටෝල් කරගන්නත් පුලුවන්..කැමතිනම් මෙතනට ගිහින් බාගන්න
driverrobot.com/download/
කොහොමෙයි කස්ටියට................. අදනම්
මන් කියන්න යන්නේ ගොඩියක් වටිනා පොස්ටුවක් ....... කොහොමද බලන්නකෝ......
ටොපික් එකනම පේනවනේ...... කොහොමද වැඩේ කියල.....
මේක ඇවිල්ල 1Gb Chip එකක් 4Gb එකක් කරන විදිහ ,,,,,,,,,,,,,,,,,,,,,,,, මම නම් කල සාර්ථකයි වැඩේ......
ඔය ගොල්ලොන්ත් කරලා බලන්නකෝ.......... කොහොමද වැඩේ කියල......... හරිය...
දැන් වැඩේට බහිමුකො.... එහෙනම්......
1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
Memory Stick Drive Increaser
වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]
2. ඊටපස්සේ ඔයාගේ Chip එකේ නම දෙන්න..... හරිය......
3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ හොදේ...
4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........\
5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....
දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......
එහෙනම් මන් ගියා.................. ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ/$$$$$$$$
FB එකෙන් මුණ ගැහෙමු ........