Search This Blog

Sunday, December 1, 2013

IDM



Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Crack / Pacth කරත් පොඩි Error Msg එකක් එනවානේ " FAKE SERIAL NUMBER " කියලා. මමත් IDM අලුතෙන් එන හෑම Version එකකටම Update කරත් මට නම් තාම ඔය FAKE SERIAL NUMBER කේස් එක ආවේ නෑ. හරි ඔය IDM එකේ FAKE SERIAL NUMBER කේස් එක ඇවිල්ලා IDM එක වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ ක්‍රමය ටිකක් ට්‍රයි කරලා බලන්නකෝ.



FAKE SERIAL NUMBER කේස් එන කට්ටිය විතරක් මෙහෙම කරන්න. අනික් කට්ටිය නෝමල් විදිහට Update කරලා Crack / Patch කරගන්න.

බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න.


Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1572650


හරි ඉස්සෙල්ලම දැන් කොමාගේ දාලා තියන IDM එක Unistall කරගෙන ඉන්න ඕනේ. Unistall කරද්දි Windows වල තියන ” Add or Remove Program එක හරහා Prgm එකක් Unistall කරාට වැඩක් නෑ. මොකද සමහරක් File සහ Registry Entrys අයින් වෙන්නේ නැති නිසා. ඒ නිසා Unistall කරන්න “IObit Uninstaller , CCleaner " වගේ වැඩසටහනකින් Unistall කරන්න.

IObit Uninstaller මෙතනින් ගන්න.



IObit Uninstaller ගැන ලිපියක් මෙතනින් බලන්න.

මෙහෙමයි IDM එක Unistall කරන්නේ.





Select All ක්ලික් කරලා Delete කරන්න.



IDM එක සම්පුර්ණයෙන්ම Unistall කරගත්තට පස්සෙත් මෙන්න මේකත් පොඩ්ඩක් Check කරලා බලන්න.

Key Board එකේ " Windows Key + R " එකයි Press කරලා එන Run Window එකේ " regedit " Type කරලා OK කරන්න.
ඊට පස්සෙ එන Registry Editor Window එකේ මෙන්න මේ Path එකට යන්න. [සමහර විට නැතුව ඇති ] මොකක් හරි Internet Download Manager එකට අදාල ගොනුවක් තිබ්බොත් Delete කරලා දාන්න.


HKEY_LOCAL_MACHINE > > SOFTWARE > > Internet Download Manager



හරි දැන් ඉතින් Internet Download Manager Home සයිට් එකට ගිහින් IDM එක Download කරගන්න.



මේ දීලා තියන Crack , Patch Internet Download Manager අලුත්ම Update එක වෙන version 6.18 Build 8 (Released: Nov 28, 2013) එකට Set වෙන ඒවයි.

ඊලගට මේ දීලා තියන Serial , Crack , Patch වලින් කැමති එකක් පාවිච්චි කරලා IDM එක Register කරගන්න. මම කරේ Crack කරලා Serial
Number එකකින්.




IDM එක කැමති එක විදිහකින් Register කරගන්න.

Internet Download Manager Crack එක මෙතනින්.



[ මතක ඇතුව Crack කරාට පස්සෙ IDM වල Help >> About IDM ගිහින් බලන්න IDM එක Full Version එකක්ද කියලා. Reg වෙලා නැතිනම් IDM වල Registration ක්ලික් කරලා පහත දීලා තියන Serial Number වලින් එකක් දීලා Reg කරගන්න. ]



Internet Download Manager Patch එක මෙතනින්.





Internet Download Manager Serial Numbers

FYVST-R41EW-CYRMJ-GY56M
UX068-H75ZL-GTNFA-IL559
SJION-13SSB-618MQ-6HBMB
664SQ-QD04P-O7DHP-867VJ
5PXDR-Y0DPE-10G29-264NW
HK2D1-P052V-GTLYW-5H7ST
UIE1G-ZRBAA-HMAI1-8889L
C2WUV-DXDB3-O29XW-3S65K
P72U9-UBC8P-YZS2D-RM25R
4JOQG-3DUUV-N1MZ7-TUBW4
WF5IK-FXWCC-BVNF7-Z2L14
IR979-RK77M-MCUGS-KF74J




ආයේ ඉතින් බඩු වැඩ ගින්දර වගේ.



No comments:

Post a Comment