Search This Blog

Friday, December 5, 2014

ටයි ගැට

ටයි ගැට කිහිපයක් ගහන විදිය මෙතන තියනවා .
අපි කාටත් වැදගත් වයි කියල හිතුන නිසා පොස්ට් 1ක් දැම්මා මචාන්ලා


Half Windsor Knot





පළමු පියවර
First, cross the wide end over the narrow end and Bring the wide end around and behind the narrow end.



දෙවන පියවර
Then, bring the wide end up and pull wide end through the loop and to the right.



තෙවැනි පියවර
Bring the wide end around front, over the narrow end from right to left.



සිව්වැනි පියවර
Again, bring the wide end up and through the loop.



පස්වැනි පියවර
Then, bring the wide end down through the knot in front.



අවසන් පියවර
Tighten the knot carefully and draw it up to the collar.




No comments:

Post a Comment