3000k

3000k එකේ එලිය එන්නෙ Yellow/Golden
Halogen වගේ තමා.
4300K

මේකෙ එලිය Yellowish White
5000K

මේකෙ එලිය White
6000K

මේකෙ එලිය Diamond White
(ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ මෙන්න මේක තමා)
මෙන්න මේ color range එකට වෙනකම් ලංකාවෙ high beam / low beam පාවිච්චි කරන්න නීතියෙන් තහනම් නෑ.

පොලිස් මාමලට මොකුත් කියන්න බෑ

************************************************** **
8000k

මේක Bluish White
ලංකාවෙ 8000k දාන්න පුලුවන් Low beam විතරයි. High beam තහනම්

පොලිස් මාමල ගේම ඉල්ලන්න ඉඩ තියනව

************************************************** **
දැන් දාන ඒව ලංකාවෙ සාමාන්‍යය ජනතාවට තහනම්.




පොලිස් මාමල ඉඩම් එක්කම ගේම ඉල්ලන්න ඉඩ තියනව

10000k

Iceberg Blue
12000k

Brilliant Blue


15000K

Purple
30000K

Deep Blue

************************************************** ***


ඔන්න ඔහොමයි HID වල Color Range එක වෙනස් වෙන්නෙ සහ ලංකාවෙ භාවිතය

************************************************** ****
************************************************** ****
දැන් බලමු මොකද්ද මේ Angel Eye / Devil (demon) Eye ගාන්නෙ කියල.
1. Angel Eye

කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්

මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ

2. Devil (Demon) Eye
මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක

දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
************************************************** *************1. Angel Eye

කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්

මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ

2. Devil (Demon) Eye
මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක

දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
සාමාන්‍යයෙන් HID එකක් බයික් එකකට දැම්මම රෑ එලි වෙනකම් කොහෙහරි ගමනක් ගියොත් එක දිගට light on කරගෙන, ගොඩක් දුරට උදේට බයික් එක Start කරගන්න අමාරු වෙයි.


මේක වෙන්නෙ ගාන kelvin වැඩි වෙන්න වැඩි වෙන්න තමා. kelvin ගාන වැඩි එකක් දැම්මොත් මේ වගේ දෙයක් වෙන්න තියන සම්භාවිතාව වැඩී.
kelvin ගාන අඩු එකක් දැම්මොත් මේ දේ වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

ඒ වගේම HID එකක එලිය Halogen එකකට වඩා හොදටම වැඩී.


හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ

************************************************** ************

No comments:
Post a Comment