Pages

Wednesday, February 19, 2014

1GB චිප් එකක් 2GB,4GB කරමුද!! එකෙන්ම.

1GB චිප් එකක් 2GB,4GB කරමුද!! එකෙන්ම.

කොහොමෙයි කස්ටියට................. අදනම් මන් කියන්න යන්නේ ගොඩියක් වටිනා පොස්ටුවක් ....... කොහොමද බලන්නකෝ...... ටොපික් එකනම පේනවනේ...... කොහොමද වැඩේ කියල.....

මේක ඇවිල්ල 1Gb Chip එකක් 4Gb එකක් කරන විදිහ ,,,,,,,,,,,,,,,,,,,,,,,, මම නම් කල සාර්ථකයි වැඩේ......

ඔය ගොල්ලොන්ත් කරලා බලන්නකෝ.......... කොහොමද වැඩේ කියල......... හරිය...

දැන් වැඩේට බහිමුකො.... එහෙනම්......

1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
    Memory Stick Drive Increaser
                                                      වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]

2. ඊටපස්සේ ඔයාගේ Chip  එකේ නම දෙන්න..... හරිය......

3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ හොදේ...

4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........\

5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....





දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......


එහෙනම් මන් ගියා..................  ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ/$$$$$$$$

FB එකෙන් මුණ ගැහෙමු ........

No comments:

Post a Comment