Pages

Wednesday, February 19, 2014

Drives හොයනවනම් මෙන්න බාගන්න

Drives හොයනවනම් මෙන්න බාගන්න



                                                කෝමෙයි ඉතින්.. හොදින් ඉන්නවනේ, 
 මම අද ඇරගෙන ආවෙ කොම්පියුටර් වලට ඩ්‍රයිවස් හොය හොයා ලතවෙන අයටයි.. 
     ඔයාට ඕන කරන ඩ්‍රයිවස් හොයාගන්න අපහසු නම්..මොකක්ද දන්නවද කරන්න ඕනෙ! පහල තියෙන වෙබ් අඩවි වලින් හොයාගන්න එකයි..ලේසියි,පහසුයි..

www.filehippo.com

pcsupport.about.com










drivers.downloadatoz.com

www.driverguide.com

ඕන ඩ්‍රයිවස් ලේසියෙන් හොයාගන්න පුලුවන්.එහෙනම් හොයාගන්නකෝ..... අපි ගියා,

 හෝව්..හෝව්..පොඩ්ඩක් ඉන්න.මට අමතක උනා තව බාන්ඩයක් තියෙනවා ඔයාගෙ කොම් එකේ ඩ්‍රයිවස් හොයාගන්න..ඒකෙ නම Driver Robot .ඒකෙන් අවශය ඩ්‍රයිවස් මොනවද කියලා ලේසියෙන් දැනගන්න පුලුවන්.එවා ඉන්ස්ටෝල් කරගන්නත් පුලුවන්..කැමතිනම් මෙතනට ගිහින් බාගන්න

driverrobot.com/download/

No comments:

Post a Comment