Pages

Wednesday, February 19, 2014

ජීවිත කාලෙටම IDM තියාගන්න.(IDM+Crack+Regkey සමග)

ජීවිත කාලෙටම IDM තියාගන්න.(IDM+Crack+Regkey සමග)



කොහොමද යාලුවනේ..දැන්නම් එක දිගට පෝස්ට් සෙට් එකක් එනවා නේද, හ්ම් හ්ම් එහෙම හොදා.. හරි මම කිවුවනේ ඔයාලට IDM (Internet Download Manager) එකේ Crack එකත් එක්ක Full සෙට් එකම දෙනවා කියලා.හරි දෙන්නම්.ඔන්න දුන්නා.කෝ නෑනේ.. Crack එකත් එක්ක තියෙන්නේ. Crack එකක් දාගන්න දන් නැති අයත් ඉන්න නිසා මම පියවරෙන් පියවර කියලා දෙන්නම්කෝ.. මම කලිනුත් කිවුවනේ IDM මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව.ඒ නිසාම IDM භාවිතා කරන්නන්ගේ පිරිසත් එන්න එන්නම වැඩි වෙනවා.. ඒ නිසා IDM සමාගම මේ මෘදුකාංගය නිකන් දෙන් නෑ ඈ.. දඩ බඩ ගාලා බාගන්න පුලුවන් නිසා සමහරු සල්ලි දීලත් ගන්නවා.ඒ කොහොම උනත් මම කලින් කිවුවා වගේ අපේ උදවිය ඕවා සල්ලි දීලා ගන්නෙ නෑ ඈ..ඒකනේ ඇත්ත කතාව. IDM එක දවස් 30 කින් කෙලවෙනවා.එතකොට ඉතින් පිස්සු හැදෙනවා..හා බොරුද?? දැන් ඉතින් ජීවිත කාලෙටම IDM එක මන් ගානේ ඈ..   ආ පහලින් බාගන්නකෝ..





  • Crack එක මගෙත් එක්කම දාමු ඈ..



  • මම දුන්න IDM එක Extract කරගන්න.



  • හරි ඔයා කලින් IDM Install කරලා තිබුනනම් ඒක Uninstall කරලා කොම් එකට Restart පාරක් එහෙම දාන්න.



  • හරි දැන් Extract කරගත්තු IDM එකේ තියෙන IDM Setup එක Install කරගන්න.



  • දැන් කොම් එක Restart කරන්න



  • හරි දැන් කොම් එක ඔන් උනානේ.. දැන් පහල Taskbar එකේ IDM Run වෙනවා නේද? හා බොරුද..හා. අන්න ඒක උඩ Right Click කරලා IDM එකෙන් Exit වෙන්න.



  • හරි දැන් දුන්න IDM එකේ Crack එක C:\Program Files\Internet Download Manager කියන පාත් එකට Copy කරන්න.Replace කරන්නද කියලා අහයි.Replace කරන්න.



  • හරි දැන් ආයෙත් යන්න මම දුන්න IDM එකේ Crack Folder එකට.අන්න ඒකේ ඇති මෙහෙම Registry Key 2ක්.




      ඒකේ ඔයාගේ 32bit/64bit ගාන අනුව අවශ්‍ය එක උඩ ඩබල් ක්ලික්         කරන්න.


  • දැන් මෙහෙම Dialog එකක් එයි.Yes කරන්න.






  • දැන් බඩු හරි ඈ..


දැන් ඉතින් ඇති තරම් බාන්න පුලුවන්.ආයේ කල් පනින්න දෙයක් නෑ Registry එකත් Edite කරලා තියෙන්නේ...අය මුකුත් වෙන්නේ නෑ. ඔන්න මම ගානේ ජීවිත කාලෙටම ඇති වෙන්න IDM දුන්නා..හෝව් හෝව්..වැදගත්ම දෙයක් කියන්න අමතක උනා.IDM Update කරන්න එහෙම යන්න එපා ඈ.. එහෙම උනොත් සොරි තමා.. හා හා ස්තූති කරන්න ඕනේ නෑ.. සුලු දෙයක් අනේ..ගැටලු එහෙම තියෙනවනම් අහන්නකෝ.. එහෙනම් අපි කැපුනා..ජය!

Softwere එකක් නැතුව Folder lock කරමු!

Softwere එකක් නැතුව Folder lock කරමු!

 
  මේ තියෙන්නේනම් එච්චරම ලොකු පොස්ට් එකක් නම් නෙමේ.  මන් තාම මේ Feild එකට අලුත්.
 සමහර අය නම් මේක දන්නවා ඇති. දන් නැති අය දැනගන්නකො.
 හැබැයි මේකට කිසිම softwere එකක් use කරන්නේ නෑ
 
1. Notepad එක එස්සේල්ලම Open කරගන්නකො.
 
cls
@ECHO OFF
title www.syberlk.com.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== test goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End 


 [සැ:යු:-  ඔය Cods ටිකේ test කියන තැනට ඔයාට ඕනේ password එකක් දෙන්න ...]   
ඊට පස්සේ උඩ Cods ටික Copy කරගෙන, Notepad එකට Paste කරගන්නකො.
 

2. ඊට පස්සේ Notepad එක  save කරන්න , save කරනකොට File Name එකට lock.bat කියල save කරන්න 
    
(.bat අනිවාර්යයෙන්ම තිබිය යුතුයි )                 
         {පැහැදිලි නැත්නම් පල්ලෙහා Image එක බලන්න..}
  
 
3. දැන් ඔයාලගේ Desktop එකේ මෙවගේ Icon එකක් ඇති..... ඒක Dobble Click කරන්න.
        ඊට පස්සේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ MyFolder කියල එකක් Auto හැදෙයි .


4. ඊට පස්සේ ඔයාට protect කරගන්න ඕනේ Data ටික MyFolder එකට Copy කරන්න.

    Copy කරලා ඉවරවෙලා lock Icon එක Dobble Click කරන්න.(පියවර 3 දී )
 
5. දන්  command promp එකක් open වෙයි .. එකේ "Y"  Type කරලා.. Enter කරන්න.
            {තෙරුන්නත්නම් පහල Image එක බලනන}   
 
6. දැන් ඔයාගේ Desktop එකේ තියෙන MyFolder එක Hidden වෙයි..
  Hidden උනා කියන්නේ වැඩේ හරි 

 
7. ඕක Unlock කරන්නනම් ඉතින් password එක ඕනේ.
 Unlock කරන්නනම් ආයේ lock Icon එක dobble Click කරන්න.

(පියවර 3 දී )
     දැන් ආයේ  command promp  එක open වෙනවා.
 ඒකෙ ඔයා ඉහල (test වෙනුවට) දුන්න password එක දීලා Enter කරන්න..
                                                                   දැන් හරිනේ...
                                         [ඔයාලගේ pasword එකනම් අමතක කරන්න එපා..!!!!!!!]

මේ  Post එක Type කරලා දැන් මගේ ඇගිලිත් රිදෙනවා...  මේකෙන් මොකක් හරි දෙයක් දැන ගත්තනම් මතක ඇතුව  Comment එකක් දාල යන්න ඈ....

Bootable Pen Drive එකක් හදමු

Pen එකෙන්ම හිතේ හැටියට format කරන්න  Bootable USB Drive...




                                     සුභ දවසක් යාළුවනේ...! 
 ම්......අදනම් පට්ටම පට්ට දවසක්.*** ඔන්න මාත් අද ඉදන් Post දාන්න එකතුවෙනව.... හී,,,,, ඊයේ රෑ ජාමේ මං මූණුපොතේ රව්මක් ගහනකොට Hasun chathu යාළුව සෙට් උනා. ඉතිං ඔහොම Chat එකේ ඉන්නකොට තමා මටත් post ලියන්න සෙට් වෙන්න කීවේ. මටත් මොකො" 1න්ම මාත් සෙට් උනා.... හා හා පුරා කියල ඉස්සොරෝම Post එකක් ලියන්නෙ අද තමා*** (අවුලක් නෑනේ....?)

හ්ම්... වටේ ගියා ඇති නේ?. හරි මේකයි කතාව' කියවල යනිං ගමං හිතසුව පිණිස ප‍ල්ලෙහයින් මොනව හරි ලියල යන්නත් අමතක කරන්න ඒපා ඈ------

ඕං මං කියන්න යන්නෙ අපෙ කස්ටිය යන යන තැන සාක්කුවේ ඔබං යන Pen Drive එකෙන් පොඩි ජිල්මාට් ගේමක් දෙන හැටි. ගේමක් කීවට ගේමක්මත් නෙවේ ඈ...." windows xp / vista / 7 / 8 / 8.1, ubuntu වගේ  Bootable CD එකක හරි Bootable DVD එකක හරි තියන files ටික අපි pen එකට කොපි කොරල pen එකෙන් කොම්පීටරේ Boot කොරන්ට තැනුවට වැඩේ අලවෙනවනේ** ගොඩක් ඈයො වැඩේ දන්නව ඇති... මං වගේ නොදන්න ඈයොත් ඇතිනේ.... හී...' බලන්නකො Bootable Pen Drive එකක් හදාගන්න මේ කරමෙ ඉස්තරම්ද කියලා....., 

උනු උනුවෙම මං win 8.1 ම දාගන්න හදන්නෙ. එහෙනං ඉස්සොරෝම පල්ලෙහ පාරෙං ගිහිං PowerISO බාගෙන install කර‍ගෙනම ඉන්නකෝ....*




වැඩේ ගොඩ නේද.......?

දැං PowerISO open කරාම පේන්නෙ මෙහෙම ඈ....,



දැං එහෙනං ගේමට බහිමු. හරි ඉස්සොරෝම pen පොජ්ජ කොම්පීටරේට මංදකොරන්ටකො. (නිකං ලෙඩ දාගන්නෙ නැතුව pen එක format පාරක් දාගෙනම ඉමු) දැං powerISO open කරල මේ ‍පාරෙං ගච්චන්න... 


Tools -------> Create Bootable USB Drive..." 



එතකොට මෙහෙම එකක් එයි.......



දැං ඕකේ තියන sousce image file කියන තැනට ඔයාට pen එකට දාගන්න ඕන Bootable image file එක තෝරල තෝරල තෝ.....රල දෙන්ට... ඊට පල්ලෙහ තැනට pen තෝරන්ට. wooooooooo'''' හ‍‍ෆොයි දැන් තමා අමාරුම හරිය.. හ්ම්..... බල බලා ඉන්නෙ නැතුව Start ඔබල අර මෙව්ව එක පිරෙනකං බලං ඉදල ඕක Close කරල කොම්පීටරේ Restart පාරක් දාල බලන්නකො බබා වගේ Pen Drive එකෙන් බූ...ට් වෙනහැටී....---Heeeee,,,,,

එහෙනං ඉතිං හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා kiයල ඕං මං Giයා..
***
**
*බුදුසරණයී.......!


******දැනුම' බදාගැනීමTa නොව" බෙදාගැනීමTaයී...******

Search engine 66 කට submit කරගන්න.

Search engine 66 කට submit කරගන්න.




    ශේප් එකේ ලෙඩත් හොද වීගෙන එන්නේ..ශේප් එකේ ඉමුකො බලන්න.අනිද්දා ක්ලාස් යන්නත් එපෙයි.ඊයේ Directry submission ගැන පොස්ට් එකක් දැම්මනේ.අද දාන්නේ ඔයාගේ සයිට් එක search engines වලට submit කරන විදිහ.

ඇත්ත වශයෙන්ම ඔයාගේ සයිට් එකට Traffic වැඩි වෙන්නනම්
search engine වලට අහුවෙන්න ඕනේ..මොකද Google,Yahoo,Bing වැනි එන්ජින් තමා ලෝකයේ වැඩි පුරම භාවිතා කරන්නේ.. අපි ගූගල් දෙයියෝ කියන්නේ අන්න ඒවගේ.ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් සර්ච් එන්ජින් වල උදවුවෙන්.සර්ච් එන්ජිමකට ඇතුලත් කලා කියන්නේ අනිවාර්යෙන් Traffic වැඩි වෙන්වා කියන එක තමා. අපි මෙහෙම හිතමුකෝ..

මිනිහෙක්ට Drives වගයක් හොයාගන්න උවමනා වෙලා තියෙනවා.එයා ගූගල් සර්ච් එන්ජිම අධාරයෙන් එයා Free download
Drives කියලා හරි මොකක් හරි එකක් ගහලා සර්ච් කරනවා.ඔයාගේ වෙබ් අඩවියෙත් Drives ගැන මොකක් හරි පෝස්ට් එකක් තියෙනවනම් ගූගල් ඒක සර්ච් කරන පුද්ගලයාට පෙන්වනවා.මෙන්න මෙතනත් මේ ගැන සදහන් වෙලා තියෙනවා.මෙතනටත් ටිකක් ගිහින් බලපන් කියලා.
හැබැයි ඔයාගේ වෙබ් එක හොදට SEO කරන්න ඕනේ.. සාමාන්යෙන් blogspot නම් මුකුත්ම කරන්න ඕනේ නෑ.ගූගල්ලගෙ නිසාද කොහෙදෝ
blogspot ඒවා සර්ච් එන්ජිමට නිකන්ම වැටෙන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ.
මගේ බ්ලොග් එකට මම විශේෂ මුකුත් කලේ නෑ..ඒ උනාට හොද
Traffic එකක් තියෙනවා.ඔයා seo කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න ඕනේ නෑ(කරන්න දන් නැත්නම්)මෙහෙම තමා seo කරන්න තියෙන්නේ..ඔයාගේ බ්ලොග් එකේ link ඔයාගේ යාලුවොත් එක්ක හුවමාරු කරගන්න,ඒ වගේම බැනර් කෑල්ලක් එහෙම හුවමාරු කරගන්න.අන්න ඒ වගේ ක්‍රම භාවිතා කලාම ගූගල් එකට විස්තර හොයන්න යන කුරුමිට්ටොන්ට ඔයාගේ බ්ලොග් එකේ link එහෙම මීටර් වෙනවා.එතකොට ආ මේක වැදගත් link එකක් කියලා මල්ලට දාගෙන ගිහින් ගූගල්ට දෙනවා.අන්න ඔක තමා SEO ක්‍රියාදාමය.ඕකට තමා කියන්නේ seo කියලා ..

මම අද දෙන්න යන්නේ ඔයාගේ සයිට් එක
Search engine 66 කට Submit කරන්න පුලුවන් පොඩි softwere එකක්.ඉස්සල්ලාම මේක බාගෙන ඉන්නකෝ.





හරි දැන් හෙමීට ඕක INSTALL කරගන්නකෝ.

RUN කලාම මෙහෙම එකක් එයි.


 



ඔය ටික ලස්සනට පුරවලා Check all click කරන්න.දැන් Submit the site click කරන්න.දැන් සට පට ගාලා Submit වෙයි.හැබැයි ඉතින් internet connect කරලා තියෙන්න ඕනේ හොදද..

ඔයා මහන්සියෙන් ඔයාගේ වෙබ් අඩවිය හොදට seo කරන්න. adsense ආදායමත් වැඩි වෙද්දි කොහොමද දැනෙන සනීපේ..

එහෙනම් මම ගොහින් එන්නම්.තාම මට සනීප නෑ නොවැ.. ඔබට ජය!!!

Fb ගිණුම Block වෙලා Photo tag කරපුවා අහනවද? මෙන්න විසදුමක්!

Fb ගිණුම Block වෙලා Photo tag කරපුවා අහනවද? මෙන්න විසදුමක්!


හායි පුතාලා. ආ තාත්තා කෝමද,අද පුතාලට කීල දෙන්න යන්නේ සට කපට වැඩක් ඈ... ඈ.. ඒ මොකා..නෑ කෝකා!! අද දවසම ගෙදර.ෆට්ට කම්මැලියි අප්පා.. ඔය වෙලවට තමා ටයර් කන්න හිතෙන්නේ.නිකන් ඉන්න ගමන් Fb එක පැත්තට ආවා.එතකොට මතක් උනා ඔයාලව. ගොඩක් දෙනා Fb යූස් කරනවනේ.ඉතින් සයිබර් එල් කේ එකේ Facebook ගැන පෝස්ට් ගොඩක් අඩුයි.ඒක නිසා මම හිතුවා Facebook ගැනත් Tips-Tricks දාන්න. හා හා. අද කියලා දෙන්න යන්නේ ගොඩක් අයට වැදගත් දෙයක්.සමහරුන්ට හොද අත්දැකීමුත් ඇති. අකවුන්ට් එක Block වෙලා ෆොටෝ ටැග් කරපුවා තෝරන්න එනවා.ඔන්න පිත්තු හැදෙනවා ඕයි.





(පින්තූර හොයාගත්තේ ගූගල් මාමගෙන් ඈ..)
එහෙම උනාම හදාගන්නවා බොරු,මොකද 5 දෙනෙක්ගේ ෆෝටෝ ටැග් කරපුවා අහනවා. ඔවා කොහෙද අනේ මතක තියාගන්නේ ( මගේ නම්බර් එකවත් මතක නෑ)  ඒ එන 5දෙනාගෙන් අඩුම 4 දෙනෙක්ගෙවත් ෆොටෝ ටැග් වලට හරි උත්තර දෙන්න ඕනේ.එහෙම උනොත් විතරයි ඔයට ඔයාගේ ගිනුම යතා තත්වෙට ගන්න පුලුවන් වෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්,මෙහෙම security check එන්න හේතු විදිහට ඔයා අකවුන්ට් කිහිපයක් වරින් වර භාවිතා කරනවා විය හැකියි (ෆේක් ඒවත් එක්ක) එහෙම එෆ් බී එකට ඔයා ෆේක් කෙනෙක් කියලා සැක හිතුනම මෙහෙම එනවා.මේක තමා ගොඩක් භයානකම security check   එක.5 පාරම කණා ගැහුවොත් 4ක් වත් හරි ගියොත් ගොඩම තමා.
ඒක සෙල්ලන් වැඩක් නෙවේ. ඒත් අපිට ඔය සිද්දිය කණා ගහන්නෙ නැතිව හොයාගන්න පුලුවන්. ඒකට කපටිකම ඕනේ.මේ මං වගේ ( එහෙමමත් නෑ ඉතින්) මේක ඉච්චර ලොකු ගේමක් නෙමේ. පොඩි සිතුවිල්ලක්.ඒත් ගොඩක් වැදගත්.


හරි.අපි මෙහෙම කරමු. අපි හිතමු ඔයාගේ ගිනුමයි මෙහෙම Block වෙලා තියෙන්නේ.ඔයා ලොග් උනාම මෙහෙමනෙ දැන් එන්නේ.




 ඔයා Continue දෙන්න එපා.ඊට කලින්  තව බ්‍රවුසරයක් ඕපන් කරගන්න. එකෙන් ලොග් වෙන්න තවත් Fb ගිනුමකට ( අලුතෙන් එකක් හදාගෙන හරි යාලුවෙක්ගේ අකවුන්ට් එකක් භාවිතා කරන්න)

හරි දැන් ඔයා Continue දෙන්න. දැන් ඔය ෆොටෝ ටැග් යටින් තියෙනවනේ නම් 6ක්.




 ඔයාට ඒවා අදුනගන්න අමාරුනම් ඉක්මනට අනිත් අකවුන්ට් එකට ගිහින් පලවෙනි නම සර්ච් කරලා එයාගේ අකවුන්ට් එකට ගිහින් බලන්න අර ෆෝටෝ ටැග් වෙලා තියෙනවද කියලා. ඔයාට තනියෙම කරන්න අමාරුනම් වෙන යාලුවෙකුත් ගෙන්න ගන්න.  (තවත් කොම් එකක් ලැපක් වගේ එකක් එක්ක) එයාටත් නමක් හොයන්න දෙන්න.ඔයා එක නමක් බලනකොට යාලුවා තවත් නමක් හොයනවා. ඔහොම ඉක්මනට හොයාගන්න පුලුවන් වේවි. මොකද අපිට කාලය හුගක් වටිනවා.ෆෝටෝ එකක් තෝරගන්න ලැබෙන්නේ මිනිත්තු 4ක් වගේ කාලයක්.ඒක නිසා අපි ඉක්මනට හොයාගන්න ඕනේ.ඔයාට අදුනගන්න එන එක Security Challenge  එක්ක ෆොටෝස් 3ක් තියෙනවා.ඒවයින් එකක් හරි අදුනගෙන නමක් තහවුරු කරගන්න. මේ විදිහට 5 පාරක් Security Challenge තියෙනවා. ඒවගෙන් 4ක්වත් තෝරගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.ටිකක් අමාරුයි.ඒත් වැඩේ සාර්ථකයි.


මේ පිලියම කියන්න හිතුනේ සමහර අයට යාලුවෝ සෑහෙන ප්‍රමානයක් ඉන්න අකවුන්ට් තියෙනවා. ඒ වගේම ආයේ ඒ බ්ලොක් උන අකවුන්ට් එක ඩිලිට් කරන්නත් බෑ ගිනුමට ලොග් වෙන්නේ නැතුව,


වේගවත් ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි වේගවත් අත් දෙකකුයි තිබුනනම් මේ වැඩේ කරන්න පුලුවන්.කියන තරම් අමාරු නෑ.. කණා ගහන එක කොහොමත් හරි යන් නැති වැඩක්.එහෙනම් උත්සාහ කරලා බලන්න.උත්සාහවන්තයා ජයගනීද කියාලා කියමනකුත් තියෙනවද කොහෙද,

එහෙනම් ආයෙත් post එකක් එක්ක සැට් වෙමු!! බායි බායි! තටා.. ගුට් ආප්ප නූල්!!

Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!

Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!

 හා හා කොහොමද යාලුවනේ .... අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ....... හරිය



ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ......
හරිය.....

දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
දැන් ඉතින් Control right Click කරලා New > Key දෙන්න/....
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/.... හරිනේ......
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect  කියල දෙන්න ........... හරිය,,,,,,,,,,,,,,
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කොරල...... OK කොරන්න........
හරිය...
දැන් වැඩේ හරි,............................................................ නැ ......................... තාම ..........
හි...........

දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format ......... දැන් වැඩේ හරියයි ...... ටික වෙලාවකින්........ හි......................

එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු.........  හොදේ......

Advance විදිහට pen එකක් ෆොර්මැට් කරමු (Part 2)

Advance විදිහට pen එකක් ෆොර්මැට් කරමු (Part 2)

මේක ඇවිල්ල pen drive එකක් Advance විදිහට ෆොර්මැට් කරන විදිහ....... මේක ඇවිල්ල කලින් එකේ Part 2 එක......



දෙනවා කිව්වනම් එක දෙන්න එපැයි ........ඔන්න ඉතින් දුන්නා ................. තාම දුන්නේ නැනේ ... යටින් ඇති.....

හරි එකෙන්ම CMD එක Run as Administator එකෙන් ඔපෙන් කරගන්නකො.....

1. හරිය........ දැන DiskPart කෙටුව Enter කලා......

2. දැන් ListDisk කියල කෙටුව Enter කොලා.......
    ඊටපස්සේ මේ පහල තියෙන ටික කොටන්න ........................... කොටලා විතරක් මදි Enter කරන්නත් ඕනේ.......
            පියවර 2 කොටලා එන්ටෙර් කලාම එයි ඔයගොල්ලන්ගේ Disks ටික........ එකෙන් ඔයාගේ පෙන් එක තෝරාගන්න ඕනේ.......{තෝරාගන්න ලේසියි Space එක දිහා පොඩ්ඩක් බැලුවනම්.}
තෝරගෙන Select Disk 2 කියල type කරලා Enter කරන්න....{2 කිව්වේ මගේ Com එකේ අංකය }

Clean කියල කොටලා Enter කොලා............

create partition primary කියල කොටලා Enter කොලා............

select partition1 කියල කොටලා Enter කොලා............
{select partition1 ඔහොම ගැහැව්වේ මුළු පෙන් එකම 1ක partition එකක් විදිහට ගන්න කියල..}

active කියල කොටලා Enter කොලා...........

format FS=NTFS කියල කොටලා Enter කොලා...........
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න වෙනවා....... හොදේ......
අම්මට හුඩු මෙන්න 100% Complet  කියනවා........
 එලම තමා ......

හරි දැන් ,,,,,,,,,,,,,
                         assign කියල කොටලා Enter කොලා...........
                    
 exitකියල කොටලා Enter කොලා...........

වැඩේ හරි....... ඔන්න කියපු විදිහට පොස්ට් එකත් ගෙනාව.................
 එහෙනම් මන් ගියා .............
               ආයේ පොස්ට් එකකින් හම්බවෙමු........................
                                                               ජය වේවා!!!!!!!!!!!!!!!!!!

I.D.M එකෙන් Torrent බාමු! (සිම්පල්)

I.D.M එකෙන් Torrent බාමු! (සිම්පල්)





හායි හූයි කෝමද කොමද, අපිනම් හොදින් මාලුවෙක් බාගෙන ඉන්නවා.පිස්සුද පුතේ.. මාලු බාන්නේ නරක කස්ටිය.හික්ස්..
හලි හලි ටොරන්ට් ගැන ලිපියක් දැම්ම නිසා මේකත් මතක් උනා.ඒකයි ටස් ගාලා දාන්න හිතුනේ.මේ හිටියා මේ අමතකයි බොලේ..

හුග දෙනෙක්ට තියෙන ගැටලුවක්නේ ටොරන්ට් ෆයිල් එකක් බාගන්න.සමහරුන්ට bit torrent,u torrent වගේ මෘදුකාංග නෑ අනික Download speed එක අඩුයි.ඊට වඩා ලේසියෙන් ඉක්මනින් ටොරන්ට් IDM එකෙන් බාගන්න පුලුවන්.ඒ නිසාම IDM එකෙන් ටොරන්ට් බාගන්න එක ලෝකයේ ජනප්‍රිය වෙලා.

මම අද කියලා දෙන්න හදන්නේ ටොරන්ට් ෆයිල් එකක් IDM එකෙන් බාගන්න ලේසි ක්‍රමයක්.




මේක zbigz කියලා සයිට් එකක්.හරිම සිම්පල් ප්ලෑන් එකක්! කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් Torrent එකේ link එක දෙන්න විතරයි.හරි අපි යමුකෝ එහෙනම්,හරි ඔය පහලින් යන්න zbigz සයිට් එකට.



හලි දැන් ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එක පේස්ට් කරලා Go!දෙන්න.




හරි දැන් ඔයාට ඩවුන්ලෝඩ් ප්ලෑන් එක තෝරන්න එයි.ඒකට ෆ්‍රී කියල වලාකුල ක්ලික් කරන්න ඈ.



හරි ඒක ක්ලික් කරපු ගමන් ඔයාගේ ටොරන්ට් එකේ තියෙන ෆයිල්ස් ටික ලෝඩ් වෙන්න පටන් ගනී..ඔය පහලින් තියෙන්නේ ඒ විදිහට ලෝඩ් වුන එකක්. 





ඔය තියෙන්නේ ලස්සනට බබා වගේ දැන් ඉතින් Download කියන බටන් එක ක්ලික් කලාම IDM එකෙන් ඕපන් වෙයි. එලනේ.. දැන් ඉතින් හයි ස්පීඩ් ටොරන්ට් බාන්ඩෝ....

හලි මම යනවා කොල්ලනේ..කමක් නැද්ද,ආ කමක් නෑ.. කොටන්න ටයිම් එකක් නෑ යාලුවනේ. ගොඩල් ලිපි තියෙනවා දාන්න කීලොගර් ලිපි ටිකත් ප්‍රමාද වෙනවා නේද.අනිවා ටයිම් තිබුන වෙලාවට ඒ ටික දානවා.ඒවා මෙහෙම යන්තම් අතෑරලා යන්න බෑ..ටිකක් දිග ලිපි. හරි මම දැන් යන්නම් ඈ.. බුදුසරණයි!

යන්න බැරි Web Sites වලට යමුද??????

යන්න බැරි Web Sites වලට යමුද??????




ආ ................... ආ................. කොහොමද ඉතින් යාලුවනේ...... ඔන්න ඉතින් මන් කාලෙකින් පොස්ටුවක් අරන් අව......:))
                                                                        මේක ඉතින් සමහර අය දන්නවත් ඇති..... කමක් නැ ... දන්නේ නැති අය දැනගන්නකො.......
                                                                                                      එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු....... පොඩි පොස්ට් එකක් නිසා.......

    පොඩි එකක් උනාට අව්ලක් නැනේ/////\\\\\;(

                                 අද මන් කියන්න යන්නේ යන්න බැරි Web Sites වලට යන හැටි ................ හැබැයි අපි හැංගිලා.......8-)
 හරිය.....         එළනේ....

      1.  එකෙන්ම www.incloak.com ඔය web site එකට යන්නකෝ..............
හරිය............(o)

       2.           ඊට පස්සේ ඔයාට යන්න ඕනේ Web එකේ address එකේ Copy එකක් අරන් paste එකක් දාගන්නකෝ.....(o)
{පහල විදිහට හොදේ..///}


 

    3.    දැන් ඉතින් Hide Me Button එක Click කරලා විනෝද වෙන්න හොදේ.....(o)

වැඩේ හොදයි කියල හිතෙනවනම් ශේප් එකේ අදහසක් කොටලා යන්නකෝ...(f)
  
එහෙනම් මන් ගියා .... පස්සේ හම්බවෙමු හොදේ....
ඔබට ජය!!!!!!!:>)