Search This Blog

Wednesday, February 19, 2014

Softwere එකක් නැතුව Folder lock කරමු!

Softwere එකක් නැතුව Folder lock කරමු!

 
  මේ තියෙන්නේනම් එච්චරම ලොකු පොස්ට් එකක් නම් නෙමේ.  මන් තාම මේ Feild එකට අලුත්.
 සමහර අය නම් මේක දන්නවා ඇති. දන් නැති අය දැනගන්නකො.
 හැබැයි මේකට කිසිම softwere එකක් use කරන්නේ නෑ
 
1. Notepad එක එස්සේල්ලම Open කරගන්නකො.
 
cls
@ECHO OFF
title www.syberlk.com.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== test goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End 


 [සැ:යු:-  ඔය Cods ටිකේ test කියන තැනට ඔයාට ඕනේ password එකක් දෙන්න ...]   
ඊට පස්සේ උඩ Cods ටික Copy කරගෙන, Notepad එකට Paste කරගන්නකො.
 

2. ඊට පස්සේ Notepad එක  save කරන්න , save කරනකොට File Name එකට lock.bat කියල save කරන්න 
    
(.bat අනිවාර්යයෙන්ම තිබිය යුතුයි )                 
         {පැහැදිලි නැත්නම් පල්ලෙහා Image එක බලන්න..}
  
 
3. දැන් ඔයාලගේ Desktop එකේ මෙවගේ Icon එකක් ඇති..... ඒක Dobble Click කරන්න.
        ඊට පස්සේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ MyFolder කියල එකක් Auto හැදෙයි .


4. ඊට පස්සේ ඔයාට protect කරගන්න ඕනේ Data ටික MyFolder එකට Copy කරන්න.

    Copy කරලා ඉවරවෙලා lock Icon එක Dobble Click කරන්න.(පියවර 3 දී )
 
5. දන්  command promp එකක් open වෙයි .. එකේ "Y"  Type කරලා.. Enter කරන්න.
            {තෙරුන්නත්නම් පහල Image එක බලනන}   
 
6. දැන් ඔයාගේ Desktop එකේ තියෙන MyFolder එක Hidden වෙයි..
  Hidden උනා කියන්නේ වැඩේ හරි 

 
7. ඕක Unlock කරන්නනම් ඉතින් password එක ඕනේ.
 Unlock කරන්නනම් ආයේ lock Icon එක dobble Click කරන්න.

(පියවර 3 දී )
     දැන් ආයේ  command promp  එක open වෙනවා.
 ඒකෙ ඔයා ඉහල (test වෙනුවට) දුන්න password එක දීලා Enter කරන්න..
                                                                   දැන් හරිනේ...
                                         [ඔයාලගේ pasword එකනම් අමතක කරන්න එපා..!!!!!!!]

මේ  Post එක Type කරලා දැන් මගේ ඇගිලිත් රිදෙනවා...  මේකෙන් මොකක් හරි දෙයක් දැන ගත්තනම් මතක ඇතුව  Comment එකක් දාල යන්න ඈ....

No comments:

Post a Comment