Search This Blog

Wednesday, April 30, 2014

ඔන්න මචෝ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන කියනවනම් මේකෙන් පුලුවන් වෙන්නේ DvD වලින්
වැඩ දාන්න තමයි. ඒ කිව්වේ 4GB වගේ තියන Movie එකක් අපිට පුලුවන් මේ DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ ගානකට Rip කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Rip කිරිමට අමතරව මේකෙන් DvD Rip , Converter , Creater , Copy වගේ වැඩත් පට්ට විදිහටම කරගන්න පුලුවන්. දැන් ඉතින් මේක තියන නිසා කඩෙන් ගන්න 4 GB වගේ තියන DvD Movies ගෙඩිය පිටින් Hard එකට කොපි කරන් නැතුව මේකෙන් 700 MB වගේ සයිස් එකකට Rip කරගෙන Hard එකට කොපි කරගෙන Free Space ඉතුරු කරගන්න.





http://adbla.us/wiZ7j

No comments:

Post a Comment