Many of people use smausng galaxy phone ,like smasung galaxy s3,Samsung
galaxy s4,Samsung galaxy s5,Samsung galaxy note.Samsung phone is very
popular on android phone market. Surely, Phone is very popular, but the
Samsung phone is often missing data
,like:contacts,sms,photos,videos,media files and so on.Now,you can get
your lost data back, even they are eliminated totally, with the help of
Samsung Data Recovery software, you can recover the deleted Samsung galaxy data.
Follow the steps below to restore smasung galaxy data with help of Samsung Recovery tool.
Step 1. Connect Your Samsung galaxy to PC and Run this Program
Firstly, you need to download Samsung Recovery program on your computer. And connect your Android phone and enable USB debugging
Step 2 Analyze your Samsung galaxy phone
After the USB debugging, reconnect your phone if you are asked to
disconnect it during the setting. Then can see the window below.
Step 3 Scan your lost data from smasung galaxy phone
Step 4 Preview and restore lost Samsung galaxy files,like messages,contacts,photos,videos,media files,app and so on.
Search This Blog
Wednesday, December 31, 2014
Monday, December 29, 2014
Google Play නැති apps 5ක්
1. Blackmarket Alpha
මේ Play store වගේ App එකක්. වගේ කිව්වට සල්ලි දීල ගන්න Apps ෆ්‍රී බාගන්න පුලුවන් මේකෙන්. අකවුන්ට් එකක් ඕනෙත් නෑ බොලව්.
http://www.blackmart.us
ඔය ලින්ක් එකට ගිහින් ටිකක් පහලට යනකොට තියන Images 2ට පහලින් Download ලින්ක් එක ඇති.
2. Tubemate Youtube Downloader
Play store එකේ youtube වීඩියෝ download කරන apps නෑ කියල දන්නවනේ. මේ තියෙන්නේ සුපිරි app එකක්. Youtube විතරක් නෙමේ Dailymotion වගේ තව site ගානකින් වීඩියෝ download කරගන්න පුලුවන්. තමන්ගේ youtube account එකත් මේකට ක්නෙක්ට් කොරගන්නත් පුලුවන්. විඩියෝ එක size ගානකින් බාගන්න තෝරගන්නත් පුලුවනි.
http://www.androidfreeware.net/downl...-tubemate.html
3. Spirit FM
ගොඩක් custom rom use කරන අයට radio apps එන්නේ නෑනෙ. Play store තියන ගොඩක් ඒවා stream කරන්න වෙන ඒවා. මේක එහෙම නෑ. හැබැයි අනිවා root කරල තියෙන්න ඕනේ phone එක.
http://9androidapps.com/spirit1-real...014_08_27-apk/
4. Lucky Patcher
මේක සුපිරි භාන්ඩයක්.මේකෙන් වෙන app වල adds අයින් කරන්න, අයින් කරන්න, keys ඉල්ලන එක අයින් කරන්න, permission හදල දෙන්න වගෙ වැඩ සෑහෙන්න කොරගන්න පුලුවනි.
http://lucky-patcher.netbew.com
5. Omniswitch
මේක පට්ට Application switcher එකක්. ඕනේ app එකක් use කරන කොට වෙන app එකක්ට මාරු වෙන්න හරි දැනට ram එකේ තියන අනික් app අයින් කරලා ram clear කරගන්නත් පුලුවන්. මේක Omnirom කියන කස්ටම් රොම් එකෙන් දෙන්නේ. මේක දාන්නත් root තියෙන්න ඕනේ වගේම install කරන්න වෙනම වැඩ වගයක් තියනවා ඒ ටික මේ ලින්ක් එකේ ඇති. Permission අවුලක් අවොත් Luckypatcher දාලා පොඩි වැඩක් කරන්න තියෙන්නෙ. ඒක අනික් ලින්ක් එකෙන් බලන්න.
Download & install (Please read instructions):
http://forum.xda-developers.com/show....php?t=2700039
Permission problem:
http://nexus5.wonderhowto.com/how-to...xus-5-0155506/
Apk Swapper
මේක Android app එකක් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් custom rom වල තියන apk filesඅරගන්න, apks delete කරන්න, අපි ගාව තියන apks, rom එකට දාන්න වගේ වැඩ. මේක කියවලම බලහල්ලකො වැඩි විස්තර සඳහා.
http://nerdsmagazine.com/add-remove-apk-custom-rom/

Sunday, December 21, 2014
ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි
ඔන්න අද ආවේ නම් ගොඩක් උන් දන්නේ නැති එත් ලාවට විතර වටිනා දෙයක් කියන්න
මේ ගැන ඉතින් සබ්ජෙක්ට් එක ගැන දන්නා අය දන්නවා....
මන් සිම්පල් උදාහරනෙකින් මේක කියලා දෙන්නම්
දැන් එළකිරි එකේ සමහර අවුල් ත්‍රෙඩ් දාද්දි අපේ ඇඩ්මින් අයියලා කරන්නේ ත්‍රෙඩ් එක පිටින්ම ඩිලීට් කරන එක
එතකොට අපි ඒ ත්‍රෙඩ් එකට එද්දී මොකුත් නෑ
එත් මේ වැටුන ත්‍රෙඩ් එක ගූගල් හිස්ට්‍රි එකේ රෙකොර්ඩ් වෙනවා....
කවුරු හරි ෆොටෝ දාල ඩිලීට් කලත් මොන කලත් ගූගල් හිස්ට්‍රි එකේ රෙකොර්ඩ් වෙනවා ඒක
එත් ගූගල් එකත් මේ හිස්ට්‍රි එක තියා ගන්නේ දවස් 15ක් වගේ කෙටි කාලයක්
මන් පෙරේද ක්‍රේසි බඩීගේ ෆොටෝ දාපු ත්‍රෙඩ් එක ඩිලීට් උනාම එක බැලුවෙත් මෙහෙම තමා
මොනා උනත් හැන්ඩ්සම් කොල්ල කිව්වලු ඉතින්...
සම්පූර්ණ සයිට් එකම ඩවුන් උනත් කමක් නෑ ඔයාලා ගාව අදාල URL එකක් තියෙනවා නම් දවස් ගානත් 15 ඇතුලත නම් මේකෙන් යන්න පුළුවන්.
දැන් මන් පොඩි උදාහරණයක් දෙන්නම්.
මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දිලිටි කරලා අපේ කලෙගන කොල්ලා....
මෙතනින් යන්න ත්‍රෙඩ් එකට
එත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මන් දෙන සයිට් එකට දාලා එකෙන් ගියාම ෆොටෝ පෙනෙයි කට්ටියටම
cachedpages
අනික් විදිය තමයි මේ දාල තියෙන්නේ....
http://webcache.googleusercontent.com/search?q=cache:http://example.com/
උඩ ලින්ක් එකේ http://example.com/ මේ URL එක වෙනුවට දෙන්න ඔයාලගේ අදාළ පොස්ට් එකේ URL එක
හැබැයි ඉතින් මේකේ කරනවට වඩා අර පෙජ් එකෙන් යන එක ලේසි.....
දැන් ඉතින් මට කියන්න එපා මේක ඩිලීට් කරන්නත්....
මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා
අවුලක් තිබ්බොත් අදාළ පාර්ශවයන් මාව දැනුවත් කරන්න
නොදන්නා එකෙක්ට හරි දැන ගන්න පොඩි බම්පි පාරක් හරි කමෙන්ටුවක් හරි දාලාම යන්න
රේප් කරලා ගියාට කමක් නෑ මගේ ත්‍රෙඩ් එක
මේ ගැන ඉතින් සබ්ජෙක්ට් එක ගැන දන්නා අය දන්නවා....
මන් සිම්පල් උදාහරනෙකින් මේක කියලා දෙන්නම්
දැන් එළකිරි එකේ සමහර අවුල් ත්‍රෙඩ් දාද්දි අපේ ඇඩ්මින් අයියලා කරන්නේ ත්‍රෙඩ් එක පිටින්ම ඩිලීට් කරන එක
එතකොට අපි ඒ ත්‍රෙඩ් එකට එද්දී මොකුත් නෑ
Quote:
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator |
කවුරු හරි ෆොටෝ දාල ඩිලීට් කලත් මොන කලත් ගූගල් හිස්ට්‍රි එකේ රෙකොර්ඩ් වෙනවා ඒක
එත් ගූගල් එකත් මේ හිස්ට්‍රි එක තියා ගන්නේ දවස් 15ක් වගේ කෙටි කාලයක්
මන් පෙරේද ක්‍රේසි බඩීගේ ෆොටෝ දාපු ත්‍රෙඩ් එක ඩිලීට් උනාම එක බැලුවෙත් මෙහෙම තමා
මොනා උනත් හැන්ඩ්සම් කොල්ල කිව්වලු ඉතින්...
සම්පූර්ණ සයිට් එකම ඩවුන් උනත් කමක් නෑ ඔයාලා ගාව අදාල URL එකක් තියෙනවා නම් දවස් ගානත් 15 ඇතුලත නම් මේකෙන් යන්න පුළුවන්.
දැන් මන් පොඩි උදාහරණයක් දෙන්නම්.
මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දිලිටි කරලා අපේ කලෙගන කොල්ලා....
මෙතනින් යන්න ත්‍රෙඩ් එකට
එත් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මන් දෙන සයිට් එකට දාලා එකෙන් ගියාම ෆොටෝ පෙනෙයි කට්ටියටම
cachedpages
අනික් විදිය තමයි මේ දාල තියෙන්නේ....
http://webcache.googleusercontent.com/search?q=cache:http://example.com/
උඩ ලින්ක් එකේ http://example.com/ මේ URL එක වෙනුවට දෙන්න ඔයාලගේ අදාළ පොස්ට් එකේ URL එක
හැබැයි ඉතින් මේකේ කරනවට වඩා අර පෙජ් එකෙන් යන එක ලේසි.....
දැන් ඉතින් මට කියන්න එපා මේක ඩිලීට් කරන්නත්....
මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා
අවුලක් තිබ්බොත් අදාළ පාර්ශවයන් මාව දැනුවත් කරන්න
නොදන්නා එකෙක්ට හරි දැන ගන්න පොඩි බම්පි පාරක් හරි කමෙන්ටුවක් හරි දාලාම යන්න
රේප් කරලා ගියාට කමක් නෑ මගේ ත්‍රෙඩ් එක
මෙන්න ඒ මිත්‍යා විශ්වාස හා ඒ පිලිබඳ ඇත්ත
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා
චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න”
මෙවැනි මිත්‍යා විශ්වාස බොහෝය.
බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, නමුත් මිත්‍යා විශ්වාස බොහෝය
මෙන්න ඒ මිත්‍යා විශ්වාස හා ඒ පිලිබඳ ඇත්ත
රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගත්තම බැටරිය පිච්චෙනවා
ඇත්ත – නැ, එහෙම වෙන්නේ නැ.ඔබ හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත්. නමුත් එහෙම කිව්වා කියල හැමදාම රැ පුරා චාර්ජ් කරන්න එපා. එහෙම කලාම බැටරියේ ආයු කාලය අඩු වෙන නමුත් පිච්චෙන්නේ නම් නැ. බැටරිය 40% ත් 80% ත් අතර චාර්ජ් කරමින් තියාගත්තොත්, බැටරියේ ආයු කාලය වැඩි වෙනවා.
බැටරිය සම්පුර්ණයෙන් බහිනකන් ඉන්න ඕනේ අයෙත් චාර්ජ් කරන්න
ඇත්ත – නැ, එහෙම කරන්න ඕනේ නැ. හැමදාම බැටරිය චාර්ජ් කරන එක හොදයි, බැටරිය මුල ඉදන් චාර්ජ් කරනවට වඩා. දැනට භාවිතයට ඇති ජංගම දුරකථන වල ලිතියම්-අයන්(යකඩ) බැටරි බොහෝ දුරට දක්නට ලැබේ. දිගටම 0% බහින්න දුන්නම බැටරිය අස්ථායි වෙනවලු. බොහෝ අලුත් ජංගම දුරකථන වල බැටරිය 5% වගේ වෙද්දී ඉබේම ක්‍රියා විරහිත වෙන්නේ එකයි. බැටරිය ඇතුලේ චාර්ජ් වෙන වක්‍ර සීමිත ප්‍රමාණයක් තියෙන්නේ, බැටරිය 0% වෙන සෑම මොහොතකදිම එයින් එක වක්‍රයක් නැතිවී යනවලු. ඉතින් බැටරිය 0% වෙන්න නොදී තියාගත්තොත් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.
ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා
ඇත්ත – ඕනෑ තරම් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැ. හැබැයි හොඳ නැති, ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කාරණාවනම් එපා. මේ මිත්‍යා විශ්වාසයට 2013 දි චීන ගුවන් යානා සේවිකාවක් වන “Ma Ailun” ජංගම දුරකථනය චාර්ජ් කරන අතරතුරේ පාවිච්චි කරමින් සිටියදී විදුලි කම්පනයකට ලක්වී මිය ගිය සිද්ධිය බලපා ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය ඔරිජිනල් නොවන චාර්ජරයක් පාවිච්චි කර ඇත. ඔරිජිනල් චාර්ජර් එක පාවිච්චි කරනකල් ප්‍රශ්නයක් නැ.
ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කලාම බැටරිය පිච්චෙනවා.
ඇත්ත – බැටරිය පිච්චෙන්නේ නම් නැ. ඔරිජිනල් චාර්ජර් මිලදී ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ප්‍රසිද්ධ වෙලන්දන්ගේ ( Belkin, KMS ) චාර්ජර් පාවිච්චි මිලදී ගන්න. ඒවගෙන් කිසිදු හානියක් බැටරියට වෙන්නේ නැ.
ජංගම දුරකථනය කවදාවත් ක්‍රියා විරහිත( OFF ) කරන්න ඕනේ නැ
ඇත්ත – දුරකථනය යන්ත්‍රයක් වුනත් ඒවටත් නිදහසක් අවශ්‍යයි. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඉදල හිටලා හෝ රාත්‍රී කාලයේදී දුරකථනය ක්‍රියා විරහිත කරලා තියන්න.

Saturday, December 20, 2014
No Lock Screen & No Power Option for samsung
No Lock Screen & No Power Option
for the loss of lock sreen & no power option can use the * # 87976633 #

Monday, December 15, 2014
tutorials web site එකක්
Computer Programming
Computer Science
............. ............ තව ගොඩක් තියනවා ඔයාල ගිහිල්ලම බලන්න.වැඩි කතා ඕන නෑ, - Android Development (200 Videos)
- C (15 Videos)
- C# (200 Videos)
- C++ (73 Videos)
- Cocos 2D (20 Videos)
- Computer Game Development (17 Videos)
- iPhone Development (37 Videos)
- Java - Beginner (87 Videos)
- Java - Intermediate (27 Videos)
- Java - Game Development (36 Videos)
- JavaScript (40 Videos)
- jQuery (200 Videos)
- Objective-C (65 Videos)
- PHP (200 Videos)
- PHP Stock Market Analyzer (20 Videos)
- Python (43 Videos)
- Ruby (26 Videos)
- Visual Basic (200 Videos)
- wxPython (14 Videos)
Computer Science
මෙන්න ලින්ක් එක http://thenewboston.org/tutorials.php මං සුබපතනවා ඔයාල හැමෝටම !!!
පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ.
පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ..... -
07-04-2010, 09:37 PM
පුංචි ඉඩක වැඩ ගොඩක් තියන
මෙහෙයුම් පද්ධති.....
පාවිච්චි නොකරන USB පෙන් එකක් තියෙනවනම්
ලැප්ටොප් එකක් නැත්තම්
පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ......

ලෝකෙ ගොඩක් අය දැන් Portable මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන්න පටන් අරන්...
ඇයි ඒ....
►වැඩි ඉඩක් යන්නෑ , අතේ අරන් යන්නත් පුලුවන් (Portable).
Open source.
►ගොඩක් හාඩ්වෙයා Automatically Detect කරගන්නව.
►ගොඩක් Audio video codec මෙහෙයුම් පද්ධතියෙම තියනව.
►මෙහෙයුම් පද්ධතියෙම තියන Application වලින් Propriety OS වල හදපු Files වල වැඩ කරන්න පුලුවන්.
►Propriety OS වල File system වලට , Folder structure එකට ගැලපෙනව.
කොහොමද ඉතිං මේක කරන්නෙ.....
Download Slax OS -Download
Download LinuxLive USB Creator 2.4 - Download
මේ දෙකම ගන්න....
►USB පෙන් එක Machine එකට ගහන්න
►LinuxLive USB Creator 2.4 ... එන්නෙ Rar file එකක් ඒක Extract කරගන්න.
►ඒ Extract Folder එකේ LiLi USB Creator Application එක Run කරන්න.
►දැන් Step 1 එකෙන් USB පෙන් එක තෝරල දෙන්න.
►ඊට Step 2 පස්සෙ එකෙන් ISO/IMG/ZIP එකෙන් Slax OS එකේ Download වුන එක තෝරල දෙන්න.
►Step 4 එකෙන් Check Box 3 ම Tick කරල Step 5 එකේ Lightning Icon එක Click කරන්න.
►දැන් Format කරන්නද අහයි... හා කියන්න.
►ඔය වැඩේ ඉවර වුනාම Internet එකට යනව. අන්න එතකොට වැඩේ හරි...
ඔන්න ඔහොමයි වැඩේ කරන්නෙ...
දැන් Machine එක Restart කරන්න.
First Boot Device එක විදිහට Hard එක දෙන්න.
First Hard එක විදිහට USB Pen එක දෙන්න.
දැන් Save කරල Exit වෙන්න.
ඔන්න ඔයාලගෙ අලුත් ලැප් එක Boot වෙනව...
ඔයාලට ඔයාලට ඕනි Software, Files ඔය ලැප් එකට දාගත්තම ඕනි Machine එකකදි පාවිච්චි කරන්න පුලුවන්.
Boot වෙන්නැති Machine Format කරන්න කලින් C: එකේ තියන Files ගන්නත් මේකෙන් පුලුවන්...
හැබැයි Password Protect කරල තියන අනුන්ගෙ Machine වලට රිංගන්න නම් මේක පාවිව්වි කරන්න එපා. කෝකටත් Password Protect කරල තියන අය BIOS වලිනුත් Password එකක් දාගන්න. එතකොට Portable OS වලින් වැලි මීයන්ට Machine වලට රිංගන්න බෑනෙ...
මේ තියෙන්නෙ තව Portable OS ටිකක්...
Damn Small Linux - Download
Puppy - Download
Berry Linux - Download
HID Xenon Bulb
HID Xenon Bulb වල Color Range (Kelvin Scale).
3000k
3000k එකේ එලිය එන්නෙ Yellow/Golden
Halogen වගේ තමා.
4300K
මේකෙ එලිය Yellowish White
5000K
මේකෙ එලිය White
6000K
මේකෙ එලිය Diamond White
(ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ මෙන්න මේක තමා)
මෙන්න මේ color range එකට වෙනකම් ලංකාවෙ high beam / low beam පාවිච්චි කරන්න නීතියෙන් තහනම් නෑ.
පොලිස් මාමලට මොකුත් කියන්න බෑ
************************************************** **
8000k
මේක Bluish White
ලංකාවෙ 8000k දාන්න පුලුවන් Low beam විතරයි. High beam තහනම්
පොලිස් මාමල ගේම ඉල්ලන්න ඉඩ තියනව

දැන් දාන ඒව ලංකාවෙ සාමාන්‍යය ජනතාවට තහනම්. ලොක්කන්ට ඉතින් නීතිය නැහැනෙ
පොලිස් මාමල ඉඩම් එක්කම ගේම ඉල්ලන්න ඉඩ තියනව
10000k
Iceberg Blue
12000k
Brilliant Blue
15000K
Purple
30000K
Deep Blue
************************************************** ***
ඔන්න ඔහොමයි HID වල Color Range එක වෙනස් වෙන්නෙ සහ ලංකාවෙ භාවිතය
************************************************** ****

සාමාන්‍යයෙන් HID එකක් බයික් එකකට දැම්මම රෑ එලි වෙනකම් කොහෙහරි ගමනක් ගියොත් එක දිගට light on කරගෙන, ගොඩක් දුරට උදේට බයික් එක Start කරගන්න අමාරු වෙයි. ඒක HID එකක් දාන එකෙන් තියන එක අවාසියක්.
මේක වෙන්නෙ ගාන kelvin වැඩි වෙන්න වැඩි වෙන්න තමා. kelvin ගාන වැඩි එකක් දැම්මොත් මේ වගේ දෙයක් වෙන්න තියන සම්භාවිතාව වැඩී.
kelvin ගාන අඩු එකක් දැම්මොත් මේ දේ වෙන්න තියන සම්භාවිතාව අඩුයි.
ඒ වගේම HID එකක එලිය Halogen එකකට වඩා හොදටම වැඩී. වැස්ස වෙලාවට උනත් පාර හොදට පේනව. ඒක ලොකු වාසියක්.
හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ
************************************************** ************

දැන් බලමු මොකද්ද මේ Angel Eye / Devil (demon) Eye ගාන්නෙ කියල.
1. Angel Eye
කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්
මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ
2. Devil (Demon) Eye
මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක
දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
************************************************** *************1. Angel Eye
කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්
මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ
2. Devil (Demon) Eye
මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක
දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
සාමාන්‍යයෙන් HID එකක් බයික් එකකට දැම්මම රෑ එලි වෙනකම් කොහෙහරි ගමනක් ගියොත් එක දිගට light on කරගෙන, ගොඩක් දුරට උදේට බයික් එක Start කරගන්න අමාරු වෙයි. ඒක HID එකක් දාන එකෙන් තියන එක අවාසියක්.
මේක වෙන්නෙ ගාන kelvin වැඩි වෙන්න වැඩි වෙන්න තමා. kelvin ගාන වැඩි එකක් දැම්මොත් මේ වගේ දෙයක් වෙන්න තියන සම්භාවිතාව වැඩී.
kelvin ගාන අඩු එකක් දැම්මොත් මේ දේ වෙන්න තියන සම්භාවිතාව අඩුයි.
ඒ වගේම HID එකක එලිය Halogen එකකට වඩා හොදටම වැඩී. වැස්ස වෙලාවට උනත් පාර හොදට පේනව. ඒක ලොකු වාසියක්.
හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ
************************************************** ************
Subscribe to:
Posts (Atom)