මේ ගැන ඉතින් සබ්ජෙක්ට් එක ගැන දන්නා අය දන්නවා....
මන් සිම්පල් උදාහරනෙකින් මේක කියලා දෙන්නම්
දැන් එළකිරි එකේ සමහර අවුල් ත්රෙඩ් දාද්දි අපේ ඇඩ්මින් අයියලා කරන්නේ ත්රෙඩ් එක පිටින්ම ඩිලීට් කරන එක
එතකොට අපි ඒ ත්රෙඩ් එකට එද්දී මොකුත් නෑ
Quote:
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator |
කවුරු හරි ෆොටෝ දාල ඩිලීට් කලත් මොන කලත් ගූගල් හිස්ට්රි එකේ රෙකොර්ඩ් වෙනවා ඒක
එත් ගූගල් එකත් මේ හිස්ට්රි එක තියා ගන්නේ දවස් 15ක් වගේ කෙටි කාලයක්
මන් පෙරේද ක්රේසි බඩීගේ ෆොටෝ දාපු ත්රෙඩ් එක ඩිලීට් උනාම එක බැලුවෙත් මෙහෙම තමා
මොනා උනත් හැන්ඩ්සම් කොල්ල කිව්වලු ඉතින්...
සම්පූර්ණ සයිට් එකම ඩවුන් උනත් කමක් නෑ ඔයාලා ගාව අදාල URL එකක් තියෙනවා නම් දවස් ගානත් 15 ඇතුලත නම් මේකෙන් යන්න පුළුවන්.
දැන් මන් පොඩි උදාහරණයක් දෙන්නම්.
මේ ත්රෙඩ් එකේ ෆොටෝ එක දිලිටි කරලා අපේ කලෙගන කොල්ලා....
මෙතනින් යන්න ත්රෙඩ් එකට
එත් මේ ත්රෙඩ් එකේ ලින්ක් එක මන් දෙන සයිට් එකට දාලා එකෙන් ගියාම ෆොටෝ පෙනෙයි කට්ටියටම
cachedpages
අනික් විදිය තමයි මේ දාල තියෙන්නේ....
http://webcache.googleusercontent.com/search?q=cache:http://example.com/
උඩ ලින්ක් එකේ http://example.com/ මේ URL එක වෙනුවට දෙන්න ඔයාලගේ අදාළ පොස්ට් එකේ URL එක
හැබැයි ඉතින් මේකේ කරනවට වඩා අර පෙජ් එකෙන් යන එක ලේසි.....
දැන් ඉතින් මට කියන්න එපා මේක ඩිලීට් කරන්නත්....
මන් මේ ත්රෙඩ් එක දැම්මේ වෙන දාන්න එකක් තිබ්බේ නැති නිසා
අවුලක් තිබ්බොත් අදාළ පාර්ශවයන් මාව දැනුවත් කරන්න
නොදන්නා එකෙක්ට හරි දැන ගන්න පොඩි බම්පි පාරක් හරි කමෙන්ටුවක් හරි දාලාම යන්න
රේප් කරලා ගියාට කමක් නෑ මගේ ත්රෙඩ් එක
No comments:
Post a Comment