මම මේ thread එක දැම්මෙ Korean Anycall Galaxy S phone
|දැන් second-hand market එකේ Korean Anycall Galaxy S වැහි වැහලා. | තාමත් සමහරු රැවටිලා GT-I9000 එක කියලා හිතගෙන SHW-M110S එක ගන්නවා.. | | දැන් හුඟක් ඒවා එන්නෙ areal එක කපලා Original Galaxy S back cover එක දාලා.. |ඒ මදිවට battery එක යට sticker එකත් GT-I9000 කියලා ගහපුවා මම දැකලා තියෙනවා.. | සමහරු ඕවට GT-I9000 firmware එක ගහලා වැඩේ අනාගන්නවා.. මාත් නොදන්න කාලෙ ඒ කට්ට කෑවා.. | මේ phone එකේ තියෙන SMS 80 character limit එක, ඕනා නැති Korean apps එහෙම හුඟක් අයට දිරවන්නෑ. | එහෙම කට්ටියට SHW-M110S ගැන තියෙන ඕනම ප්රශ්නයක් මෙතන අහන්න.. මම පුළුවන් හැමදෙයක්ම කියලා දෙන්නම්. | SHW-M110S 20,25ක් flash කරලා දැන් මේ phone එක ගැන හොඳ දැනුමක් තියෙනවා.. Update - Anycall Galaxy SII (M250K/S) එක ගැන උනත් ඕනා දෙයක් මෙතනම අහන්න.. |
(#2)
|
| ||||
-------------------------------------
Samsung USB Drivers for Mobile >> http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html ------------------------------------- Flash Tool - Odin >> http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir...E-IMAGE-R.html GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt Odin Flash Guide >> http://hdtechvideo.com/community/ind...ep-by-step.64/ ------------------------------------- Flash Tool - Heimdall >> https://github.com/downloads/Benjami....3.2-win32.zip Stock Heimdall Suit >> http://www.mediafire.com/?dkb1v53q6g54b58 http://www.mediafire.com/?208p10tkbki6w40 GFAN Heimdall Suit >> http://www.4shared.com/rar/dks17lBI/...FTE9K-WF0.html Heimdall Flash Guide >> http://forum.xda-developers.com/show...40&postcount=2 Firmware links source - XDA PIT Stop *** මේ GFAN Rom දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා. නැත්නම් Play Store යන්න බෑ.. root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න. ------------------------------------------ Menna magenuth guide ekak.. Galaxy S Flash Guide>> 1. මුලින්ම usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න. 2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න! 3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
4. ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න. 5. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි. 6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක. * සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි. 7. ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න.. ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!! 8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා.. --------------------------------------------- Galaxy SII Flash Guide>> Download Links >> Samsung USB Drivers for Mobile http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html Flash tool(Odin3 V3.04) http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html JellyBean 4.1.2 for GT-I9100 [URL="http://d-h.st/IW5[/URL] *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව. එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා.. 1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න! 2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!). ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න. එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා! 3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න. 4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි. 5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න). 6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files. PDA කියන තැනට CODE_I9100XXLSJ.tar PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න * ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න. 7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න.. ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!! 8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා.. |
galasy s3 shv e210k ekta original GT software dnna pluwnda
ReplyDelete