අද කාලේ අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වල ඇඩ්ස් නැති ඒව හොයන්න හරිම අමාරුයි. අපි යන හැම වෙබ් එකක් වගේම මේ ඇඩ්ස් තියෙනවා. මෙන්න මේ ඇඩ්ස් නිසා ඔයාලගේ ඩේටා ඉක්මනින් ඉවරවෙනවා. අනිත් කාරණය තමයි ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්...
මේ ඇඩ් බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ අතරින් ලේසිම ක්‍රමයක් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මේක ඇඩෝන් එකක්. ඒ නිසා තත්පර තිහෙන් අපේ ෆයර් ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට ඇතුලත් කර ගත හැකියි...
මේකට ෆෙස්බුක් ඇඩ්ස් පවා අයින් වෙනවා. මේකෙ අපිට නම් තියෙන ලොකුම වාසිය තමයි අනවශ්‍ය විදියට දත්ත අපතේ යන්නේ නෑ... අනික ඇඩ්ස් අයින් කලාම ඉක්මනට වෙබ් සයිට් එකට ඇතුල් වෙන්නත් පුලුවන්.!මේ ඇඩ් බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ අතරින් ලේසිම ක්‍රමයක් අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මේක ඇඩෝන් එකක්. ඒ නිසා තත්පර තිහෙන් අපේ ෆයර් ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට ඇතුලත් කර ගත හැකියි...
<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-7522325103571471"
crossorigin="anonymous"></script>
<ins class="adsbygoogle"
style="display:block; text-align:center;"
data-ad-layout="in-article"
data-ad-format="fluid"
data-ad-client="ca-pub-7522325103571471"
data-ad-slot="4312224148"></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>