Korea ඉන්න ඔයාලගේ අලුතෙන් ගන්න Phone එකට SIM එක දැම්මම වැඩ කරනේ නැද්ද ?
මෙන්න විසදුම...
ඔයාල ලග තියෙන SIM එක phone එකට ඇතුල් කරලා...
පහතින් දෙන Numbers ඔයාලගේ dial pad එකේ ගහන්න...
SIM එක SKT නම්... (Phone SK)
#758353266*646#
SIM එක KTF නම්...(Phone KT)
*147359*246*
SIM එක LGT නම්...(Phone L)
##10306#
ස්තූතියි...
No comments:
Post a Comment