Search This Blog

Saturday, December 28, 2013

ඕනෑම දුරකතනයක් රූට් කරන්න පුළුවන් ලේසිම සාර්තකම ක්‍රමයක්

ඕනෑම දුරකතනයක් රූට් කරන්න පුළුවන් ලේසිම සාර්තකම ක්‍රමයක්

මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක්  එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..

                                    අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු  විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන්  රූට් කරන කොට 3 පාරක් 4 පාරක්  4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->> දැන් ඒ කාලය ඉවරයි

ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ  (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා 

                                     දැන් බලමු මේ අලුත් ක්‍රමය මන් ටෙස්ට් කරේ නම් සෝනි U ICS .100 සහ .54 සමහර විට මේ ක්‍රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය 

                                     දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>

ගන්න මෙන්නමේ සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.

මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්‍රීසි වෂන් එක තිනවා >> ඔන්න අරගන්න

මේක කරන්න නම් ෆෝන් එකේ 

1. USB ඩේබුන්ග්

2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල 
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා 



  • තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි 


උපුටා ගැනීම් සපුරා තහනම්



 


ඔන්න ඕක ක්ලික් කරලා ගන්න (5MB)
ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන්  සෙටප් එක ඕපන්  කරන්න.
මෙන්න මේ විදියට එයි..


දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )

4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි



මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..

දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,

දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,

ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..

මේ ක්‍රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක, 

සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන  රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි 

මේ ක්‍රමය තුලින් 4න් 3000+ වැඩි ප්‍රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්‍රමාද / බය නැතුව කරන්න

තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි.

කරලා හොද නරක බලන්නකෝ

රූට් කරගත්තානම් මුලින් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තිනවා / කැමති නම් කරලා බලන්න

01 .  ඔබේ දුරතකට්නයට දැන් සිංහල දාගන්න  

02.   කන් දෙක කුඩු වෙන්න බේස් හදාගන්න

මේ දෙක කරලා බලන්නකෝ ඔයාලගේ රූට් කරපු 4න් එකෙන් 

මේ පොස්ට් එකේ කොමෙන්ට් වලින් රූට් කරපු ෆෝන් ලිස්ට් එක . තව මගේ ෆේස්බුක් එකව්න්ට් එකකට ෆෝන් 20-30ක් වගේ වැටුනා ඒවා මෙතන නම් නෑ  මට මතක ඒවත් දැම්මා ) මේවා 1000% රූට් වී ඇත 


  1. SONY P
  2. SONY U
  3. LG L3 
  4. Zigo eon 5i 
  5. sony s
  6. xperia mini pro 
  7. ainol novo fire AND  ainol hero 
  8. Micromax A54 
  9. samsung galaxy s2 
  10. Samsung Galaxy Ace
  11. sony j
  12. chinese spreadtrum
  13. Dialog i43(ics)
  14. Huawei g510-0200
  15. dialog i35
  16. huawei y210d
  17. galaxy note 2
  18. sony xperia tipo
  19. Samsung Galaxy SL(i9003)
  20. SE Live with walkman
  21. htc wildfire
  22. galaxy s advance
  23. G300
  24. xperia mini pro 
  25. samsung galaxy s2 SHV-E120L
  26. Xperia L
  27. htc one x
  28. sky vega a800s 
  29. micromax A110 Q canvas2 
  30. huawei ideos s7-105 tab 
  31. Galaxy S3
  32. Y300
  33. Sony E
  34. note N7000
  35. Galaxy Y
  36. LG L5
  37. Lg L7
  38. Sony Ray
  39. Sony Sola
  40. Sony Miro
  41. Eon 3i
  42. Sony V 
  43. x8
  44. xperia x10
  45. glaxy s duos
  46. galaxy pocket plus
  47. galaxy s "anycal"

මන් මේක දිගටම අප්ඩේට් කරන්නම් ||||||||||||||||||||||||||||||

මෙම ක්‍රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.

No comments:

Post a Comment