Search This Blog

Wednesday, February 19, 2014

Bootable Pen Drive එකක් හදමු

Pen එකෙන්ම හිතේ හැටියට format කරන්න  Bootable USB Drive...




                                     සුභ දවසක් යාළුවනේ...! 
 ම්......අදනම් පට්ටම පට්ට දවසක්.*** ඔන්න මාත් අද ඉදන් Post දාන්න එකතුවෙනව.... හී,,,,, ඊයේ රෑ ජාමේ මං මූණුපොතේ රව්මක් ගහනකොට Hasun chathu යාළුව සෙට් උනා. ඉතිං ඔහොම Chat එකේ ඉන්නකොට තමා මටත් post ලියන්න සෙට් වෙන්න කීවේ. මටත් මොකො" 1න්ම මාත් සෙට් උනා.... හා හා පුරා කියල ඉස්සොරෝම Post එකක් ලියන්නෙ අද තමා*** (අවුලක් නෑනේ....?)

හ්ම්... වටේ ගියා ඇති නේ?. හරි මේකයි කතාව' කියවල යනිං ගමං හිතසුව පිණිස ප‍ල්ලෙහයින් මොනව හරි ලියල යන්නත් අමතක කරන්න ඒපා ඈ------

ඕං මං කියන්න යන්නෙ අපෙ කස්ටිය යන යන තැන සාක්කුවේ ඔබං යන Pen Drive එකෙන් පොඩි ජිල්මාට් ගේමක් දෙන හැටි. ගේමක් කීවට ගේමක්මත් නෙවේ ඈ...." windows xp / vista / 7 / 8 / 8.1, ubuntu වගේ  Bootable CD එකක හරි Bootable DVD එකක හරි තියන files ටික අපි pen එකට කොපි කොරල pen එකෙන් කොම්පීටරේ Boot කොරන්ට තැනුවට වැඩේ අලවෙනවනේ** ගොඩක් ඈයො වැඩේ දන්නව ඇති... මං වගේ නොදන්න ඈයොත් ඇතිනේ.... හී...' බලන්නකො Bootable Pen Drive එකක් හදාගන්න මේ කරමෙ ඉස්තරම්ද කියලා....., 

උනු උනුවෙම මං win 8.1 ම දාගන්න හදන්නෙ. එහෙනං ඉස්සොරෝම පල්ලෙහ පාරෙං ගිහිං PowerISO බාගෙන install කර‍ගෙනම ඉන්නකෝ....*




වැඩේ ගොඩ නේද.......?

දැං PowerISO open කරාම පේන්නෙ මෙහෙම ඈ....,



දැං එහෙනං ගේමට බහිමු. හරි ඉස්සොරෝම pen පොජ්ජ කොම්පීටරේට මංදකොරන්ටකො. (නිකං ලෙඩ දාගන්නෙ නැතුව pen එක format පාරක් දාගෙනම ඉමු) දැං powerISO open කරල මේ ‍පාරෙං ගච්චන්න... 


Tools -------> Create Bootable USB Drive..." 



එතකොට මෙහෙම එකක් එයි.......



දැං ඕකේ තියන sousce image file කියන තැනට ඔයාට pen එකට දාගන්න ඕන Bootable image file එක තෝරල තෝරල තෝ.....රල දෙන්ට... ඊට පල්ලෙහ තැනට pen තෝරන්ට. wooooooooo'''' හ‍‍ෆොයි දැන් තමා අමාරුම හරිය.. හ්ම්..... බල බලා ඉන්නෙ නැතුව Start ඔබල අර මෙව්ව එක පිරෙනකං බලං ඉදල ඕක Close කරල කොම්පීටරේ Restart පාරක් දාල බලන්නකො බබා වගේ Pen Drive එකෙන් බූ...ට් වෙනහැටී....---Heeeee,,,,,

එහෙනං ඉතිං හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා kiයල ඕං මං Giයා..
***
**
*බුදුසරණයී.......!


******දැනුම' බදාගැනීමTa නොව" බෙදාගැනීමTaයී...******

No comments:

Post a Comment