Search This Blog

Wednesday, February 19, 2014

Format කරන්න බැරි Pen Drive ෆොර්මැට් කරමු (Part 1)

Format කරන්න බැරි Pen Drive ෆොර්මැට් කරමු (Part 1)



අද මන් ඔයාලට කියන්න යන්නේ ෆොර්මැට් කරන්න බැරි පෙන් ෆොර්මැට් කරන්නේ කොහොමද කියල......... 
පෙන් කිව්වම ලියන ඒවනම් නෙමේ...... පෙන් driverස් හොදේ.......
මන් අර කලින් පොස්ටුවකත් කිව්වනේ CMD වැඩක් ගෙනාව කියල ..... එකතමා මේක .... හරිය..
මේක ඇවිල්ල කට්ටියගේ ඉල්ලීම පරිදි දාපු පොස්ට් එකක් ................. ඔය කොහොම වෙතත් කට්ටිය පෙන් ෆොර්මැට් කරගන්න බැරිව ගොඩක් දගලන්න ඇතිනේ....... සමහර අය නම් දන්නවත් ඇති....... කමක් නැ දන්නේ නැති අය බලන්නකෝ.......
බලල දෙයක් ඉගෙන ගෙන දන්නේ නැති අයට කියල දෙන්නකෝ....  එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකො.......
අද පොඩ්ඩක් මන් කතා කරනවා වැඩි වගේද මන්ද/.......\

1. හරි ඉස්සෙල්ලම ෆොර්මැට් කරන්න බැරි පෙන් එක com. එකට ගහගන්නකෝ........


2. ඊට පස්සේ DOS එක ඔපෙන් කරගන්නකො.......
මෙහෙම ගියත් කමක් නැ-------
    
             Start > All programms > Accessories > Commend Prompt හරිය
නැත්නම්-------
             
            Start > Search "cmd"
3. ඔය කලුපාට රෙද්දේ සුපිරියටම සුදුපාට අකුරින් මෙහෙම කොටන්නකො....... කොටන්න කිව්වේ Type කරන්න කියල ..... හොදේ.....
Format J:/FS:FAT32/Q/V:Pen Drive

මේකෙන් කරන්නේ ඔයාගේ පෙන් එක  Reformat කරනවා...... කරන්නේ FAT32 File System එකෙන්......


ඔතන J වෙනුවට ඔයාගේ පෙන් එකේ ලේට්ටේර් එක දෙන්න .............. හරිය.....
............. තව එකක් ඔයාගේ පෙන් එකේ Name එකත් දෙන්න ඕනේ .... එකේ කොහෙටද දෙන්නේ???????????  ඔතන Pen Drive කියල තියෙන තැනට.......
4. දැන් ටිකකින් පෙන් එක ෆොර්මැට් වෙලා ඇති ................. එහෙනම් හරිනේ .......
Format එක ගැන Help එකක් ගන්න ඕනේ නම් Format /? කියල කොටලා එන්ටෙර් කරන්න.......
ඔය මන් කිව්වේ Quick Format කරන විදිහක් .......
මේකේ  2වන  කොටස ලගදීම බලාපොරොත්තු වන්න......
එහනම් මන් ගොහින් එන්නම්................
එනවා කිව්වොත් ඉතින් එනවම තමා .... 
නිකන නෙමේ එන්නේ මේකේ දෙවැනි කොටසත් අරගෙන...... හරිය...

No comments:

Post a Comment