Search This Blog

Wednesday, February 19, 2014

Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!

Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!

 හා හා කොහොමද යාලුවනේ .... අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ....... හරිය



ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ......
හරිය.....

දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
දැන් ඉතින් Control right Click කරලා New > Key දෙන්න/....
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/.... හරිනේ......
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect  කියල දෙන්න ........... හරිය,,,,,,,,,,,,,,
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කොරල...... OK කොරන්න........
හරිය...
දැන් වැඩේ හරි,............................................................ නැ ......................... තාම ..........
හි...........

දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format ......... දැන් වැඩේ හරියයි ...... ටික වෙලාවකින්........ හි......................

එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු.........  හොදේ......

No comments:

Post a Comment