Advance විදිහට pen එකක් ෆොර්මැට් කරමු (Part 2)
දෙනවා කිව්වනම් එක දෙන්න එපැයි ........ඔන්න ඉතින් දුන්නා ................. තාම දුන්නේ නැනේ ... යටින් ඇති.....
හරි එකෙන්ම CMD එක Run as Administator එකෙන් ඔපෙන් කරගන්නකො.....
1. හරිය........ දැන DiskPart කෙටුව Enter කලා......
2. දැන් ListDisk කියල කෙටුව Enter කොලා.......
ඊටපස්සේ මේ පහල තියෙන ටික කොටන්න ........................... කොටලා විතරක් මදි Enter කරන්නත් ඕනේ.......
පියවර 2 කොටලා එන්ටෙර් කලාම එයි ඔයගොල්ලන්ගේ Disks ටික........ එකෙන් ඔයාගේ පෙන් එක තෝරාගන්න ඕනේ.......{තෝරාගන්න ලේසියි Space එක දිහා පොඩ්ඩක් බැලුවනම්.}
තෝරගෙන Select Disk 2 කියල type කරලා Enter කරන්න....{2 කිව්වේ මගේ Com එකේ අංකය }
Clean කියල කොටලා Enter කොලා............
create partition primary කියල කොටලා Enter කොලා............
select partition1 කියල කොටලා Enter කොලා............
{select partition1 ඔහොම ගැහැව්වේ මුළු පෙන් එකම 1ක partition එකක් විදිහට ගන්න කියල..}
active කියල කොටලා Enter කොලා...........
format FS=NTFS කියල කොටලා Enter කොලා...........
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න වෙනවා....... හොදේ......
අම්මට හුඩු මෙන්න 100% Complet කියනවා........
එලම තමා ......
හරි දැන් ,,,,,,,,,,,,,
assign කියල කොටලා Enter කොලා...........
exitකියල කොටලා Enter කොලා...........
වැඩේ හරි....... ඔන්න කියපු විදිහට පොස්ට් එකත් ගෙනාව.................
එහෙනම් මන් ගියා .............
ආයේ පොස්ට් එකකින් හම්බවෙමු........................
ජය වේවා!!!!!!!!!!!!!!!!!!
No comments:
Post a Comment