Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!
ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ......
හරිය.....
දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/.... හරිනේ......
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect කියල දෙන්න ........... හරිය,,,,,,,,,,,,,,
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කොරල...... OK කොරන්න........
හරිය...
දැන් වැඩේ හරි,............................................................ නැ ......................... තාම ..........
හි...........
දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format ......... දැන් වැඩේ හරියයි ...... ටික වෙලාවකින්........ හි......................
එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු......... හොදේ......
No comments:
Post a Comment