යන්න බැරි Web Sites වලට යමුද??????
ආ ................... ආ................. කොහොමද ඉතින් යාලුවනේ...... ඔන්න ඉතින් මන් කාලෙකින් පොස්ටුවක් අරන් අව......
මේක ඉතින් සමහර අය දන්නවත් ඇති..... කමක් නැ ... දන්නේ නැති අය දැනගන්නකො.......
එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු....... පොඩි පොස්ට් එකක් නිසා.......
පොඩි එකක් උනාට අව්ලක් නැනේ/////\\\\\
අද මන් කියන්න යන්නේ යන්න බැරි Web Sites වලට යන හැටි ................ හැබැයි අපි හැංගිලා.......
හරිය..... එළනේ....
1. එකෙන්ම www.incloak.com ඔය web site එකට යන්නකෝ..............
හරිය............
2. ඊට පස්සේ ඔයාට යන්න ඕනේ Web එකේ address එකේ Copy එකක් අරන් paste එකක් දාගන්නකෝ.....
{පහල විදිහට හොදේ..///}
3. දැන් ඉතින් Hide Me Button එක Click කරලා විනෝද වෙන්න හොදේ.....
වැඩේ හොදයි කියල හිතෙනවනම් ශේප් එකේ අදහසක් කොටලා යන්නකෝ...
එහෙනම් මන් ගියා .... පස්සේ හම්බවෙමු හොදේ....
ඔබට ජය!!!!!!!
No comments:
Post a Comment